good work bro...!! um also a huge fan of kasun... rep+
thanks bro, pls upload any of the songs you have of kasun, i mean there are so many rare tracks which havnt been aired at all, so feel free to share them with us

good work bro...!! um also a huge fan of kasun... rep+

chapa is creating his own world it seems, emerging as a new sensation පෙනෙන විදිහටනම් උඹ කසුන්ගේ තියා අනිත් මිනිස්සුන්ගේ සිංදුවක්වත් හරියට අහන එකෙක් නෙමෙයි වගේඅනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... FB වගේ නෙවෙයි Elakiri ඉන්නේ ඔලුවක් තියන එවුන් කියලයි මම හිතන් හිටියේ ...page 363 යනකන් කතාකරන්න තරම් කසුන් කල්හාර කියන්නේ පොරක්ද ...නියම artist කෙනෙක් වෙන්න අඩුම ගානේ වසර 10-15 වත් යන්න ඕනි ...පොරක් වෙන්න music ලෝකේ ...මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා

වැස්ස නුඹ හැඩයි - අමරසිරි පීරිස් - Download MP3
වැස්ස නුඹ හැඩයි - කසුන් කල්හාර - Download MP3
පද : රුවන් නන්දික
සංගීතය : කසුන් කල්හාර