ada SLPL Balanna yanne kawda?

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ada SLPL Balanna yanne kawda?yana aya innawa nam kiyanna ada mamath yanawa :)
    kaata hari tcktz ona nam kiyanna
    mage gawa wadi pura tcktz 3k thiyanawa
    kamathi kenekta ganna puluwan
    ganna wenne premadasa ground eka gawadi thamaa
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මචන්, මම එනව අද මගෙ යාලුවො කට්ටියක් එක්ක, ගේට් එකෙන් ටිකට් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ, උඹට දෙන්න පුලුවන්ද ටිකට් 3? මම 3.30 වෙනකොට එතනට එන්නම්
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචන්, මම එනව අද මගෙ යාලුවො කට්ටියක් එක්ක, ගේට් එකෙන් ටිකට් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ, උඹට දෙන්න පුලුවන්ද ටිකට් 3? මම 3.30 වෙනකොට එතනට එන්නම්

    thawa ekai thiyenne machan
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    එහෙනම් අවුලක් නෑ බන්,Thanks, අපි ගේට් එකෙන් ගන්නම්, ටිකට් තියෙයි නේද එතන?

    thiyewi machan
    aparade dannawanam tikak wadi puta tcktz gannawa