2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Era.123

Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    කව්ද කව්ද අද ෂෝ එක කරන්නෙ....
    000203FB.gif

    අපෝ....... ඔය දත් ටික දාගනින් ඈතුලට:P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි ඒ සිංදුවත් දුන්නට. අයිය නෙමෙයි ඕනනම් අංකල් වගේ වුණත් කියන්න පුළුවන් මං හිතන්නෙ ලොල්
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නංගියෙ මා එක්ක තාරහා වෙලාද මගෙ සිංදුව දුන්නෙ නැත්තෙ :( :(
    ඔන්න ආයෙත් මං ඉල්ලනවො!!!!!!!!!

    සිතනම් ඔබ ලගයි ඔය දැත දුර ඇතයි-සන්දිප්ත....

    ඔකට එකතු කරගන්නවා මගෙ සුදු මැනික වයි, කැනඩාවෙ ඉන්න ශ්‍රි ලංකන් හැමොමයි...
    ඔය චුචි නංගියා වයි, එලකිරි රෙඩියො අහන හැමොමයි!!!!!!!!!!
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    ඊයෙ එයාලගේ ගෙදර දානෙලු තාම කනවද දන්නේ නෑ....
    :rolleyes:
    :rofl::rofl::rofl: අහ්!! එකතමා
    හැබැයි උට කිව්වා නම් නංගි කෙනෙක් ශො එක කරන්නෙ කියලා, උ ඔය කැම පැත්තක දාලා එනවාඅ