උබට දැන් කොහොමද??
මොනවා හරි බිව්වාද??
ඔහොමම වාඩි වෙලා ඉන්න![]()

ඇතතටම කො එයා??? එකපාරම මොකො උනෙ![]()

බොහොමත් ම ස්තූතියි ඒ සිංදුවත් දුන්නට. අයිය නෙමෙයි ඕනනම් අංකල් වගේ වුණත් කියන්න පුළුවන් මං හිතන්නෙ ලොල්



hi guyzpower cut ekak aawa meheta
yanthan aawa ayeth
![]()


toooooo little nangiyoooo mata denna clarance mahaththayage hiruge lowedi song eka

රේඩ්යෝ පටන් ගත්ත දවසේ ඉදන් ඉල්ලන්නෙ... මගුල... අම්මප අදවත් දුන්නේ නැත්තන් youtube එකේ අහනවා.... මගුල... 

ඊයෙ එයාලගේ ගෙදර දානෙලු තාම කනවද දන්නේ නෑ....![]()


අහ්!! එකතමා