ඒක තමයිදැන් උඹත් එක්ක නන්ගිලා දෙන්නයි



එපා youtube එකේ search කරලා අහපන්. මෙතන දැම්මta දෙන්නේ නෑ...
![]()

Malinga ayyaaaaaඇයි ඉතින් මට 28 වෙනවනෙ. 17 ගැහැණු ළමයෙක්ට අංකල් වගේ වෙන්නත් පුළුවන්
![]()





එකත් ඔයා වගෙ ලස්සන කටහඩක් තියෙන නංගියෙක් එක්ක !!!!!!!!!!ඔන් මමත් ගොඩ වුනා, කවුද අද මේ රේඩියෝව ගෙනියන එවුන් කවුරු වුනත් එළට කරපන්.




ethakota ehenam matath UNCLE thamai kiyanna wenne
![]()
ඔයා මට වඩා බාලයිනෙ. ඒක නිසා අයිය 
ඔව් ඔව් වෙනසකටත් එක්ක වෙනස් කරා!!!අම්මට සිරි.........
වැඩේ ගිනි ගින්දර වගේ යනවා නේ...
එල එල්ක ඔන්න මමත් සැපත් උනා
(අබේ අයියා ඇවටාර් එකත් වෙනස් කරල තියෙන්නේ... කො ඉරාජ් බුවා)




ඕව් ඔව් චුටි නංගියෙක්.....ඔයත් සින්දු ඉල්ලනකෝ![]()
