2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මළා කෙල්ලෙක් ගේ කට හඩක් නේ මේ ඇහෙන්නේ ? මගේ කනේ ලෙඩක් ද ? නැත්නම් මේ ඇත්තටම අද කෙල්ලෙක් ද කරන්නේ ? :rolleyes:

    උබේ කන ඇතුලට කෙල්ලෙක් රිංගල...:P;)
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    thank you:rofl::rofl::rofl::P:P:P
    sHa_clap.gif
    sHa_clap.gif
    sHa_clap.gif
    sHa_clap.gif


    mage yaluwo okkoma ekathu karagannawa
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ....................අඩ් අඩ් ඩේ....................
    ...අද කාන්තා කටහඩක් ඇහෙන්නේ කියහන්කෝ...
    අනේ මට හරි සතුටුයි
    අනේ හරි ශොක් අනේ


    මන් ආසයි නවතින්න මේ හීනයේ
    :P :P :P :P :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    සිහිනෙන් ආව මේ නංගියාගේ කට හඩ නම් නියමයි වැලි කඩදාසියෙන් හොදට ඔපමට්ටම් කරලා තියෙනවා. :rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :yes::yes: අද චුටි නංගියෙක් කරන්නෙ :D

    උබේ කන ඇතුලට කෙල්ලෙක් රිංගල...:P;)

    අම්මපා මම කණ දෙපාරක් අත දාලා සුද්ද කරලාත් බැලුවා මොකෙක් හරි රිංගලාවත් ද කියලා :baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :angry::angry: රේඩ්යෝ පටන් ගත්ත දවසේ ඉදන් ඉල්ලන්නෙ... මගුල... අම්මප අදවත් දුන්නේ නැත්තන් youtube එකේ අහනවා.... මගුල... :dull::dull:

    මෙන්න මූ අඩනවෝ... එක්කො මූට මේක දීල දාන්න නන්ගි බබෝ...:love::P
    00020461.gif