මළා කෙල්ලෙක් ගේ කට හඩක් නේ මේ ඇහෙන්නේ ? මගේ කනේ ලෙඩක් ද ? නැත්නම් මේ ඇත්තටම අද කෙල්ලෙක් ද කරන්නේ ?

අද චුටි නංගියෙක් කරන්නෙ 

ඔන් මමත් ගොඩ වුනා, කවුද අද මේ රේඩියෝව ගෙනියන එවුන් කවුරු වුනත් එළට කරපන්.
all the bestelakiri show ekak ahamu![]()
![]()

නැතුව නැතුව ගෑණු ළමයෙක් නොවැ...![]()
adamai ban user name eka ahuweth![]()

ඔව් ඔව් වෙනසකටත් එක්ක වෙනස් කරා!!!
ඉරාජ් බුවා ගෙදර යැවුවා![]()
මළා කෙල්ලෙක් ගේ කට හඩක් නේ මේ ඇහෙන්නේ ? මගේ කනේ ලෙඩක් ද ? නැත්නම් මේ ඇත්තටම අද කෙල්ලෙක් ද කරන්නේ ?

අද චුටි නංගියෙක් කරන්නෙ
![]()
උබේ කන ඇතුලට කෙල්ලෙක් රිංගල...![]()

රේඩ්යෝ පටන් ගත්ත දවසේ ඉදන් ඉල්ලන්නෙ... මගුල... අම්මප අදවත් දුන්නේ නැත්තන් youtube එකේ අහනවා.... මගුල...
![]()

වෙළද දැන්වීමක් තියෙනවා.දාගන්න පුළුවන් වෙයිද දන්නේ නැ![]()