thanx නංගියෝ!!! අපි දෙන්නගෙම choice 1 ක්වගේ නේද??![]()



සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?...............![]()



ආ... එහෙම කියන්න එපැයි....![]()
ඔව් සහො ඔයා හරිඅනුන් කියන හැම එකටම ඔලුව වනන්න එපා සහෝ.ඔයත් බුද්දීමත්ව හිතල තීරණය කරන්න.
ඒක තමා සහෝ මෙවැනි පුද්ගලයන් සමාජයට පිලල සහෝකොහේ ගියත් එයාලගේ පුරුද්ද නැති කරන බැ සහෝ...පුරුද්ද ලොකුයිනේ...............


මට සුපෙම් සුවඳක් අරන් (රොෂාන්) සෝන්ග් එක දෙන්නකෝ![]()

සහො ඔයාගෙ බන් අහන්න නෙමෙ ආවෙ සිත සංසුන් කර ගන්න ආවෙ මෙකට කරදරයක් නොවි ඉන්න කරුනාකරලා![]()


උබ කොහොමද දන්නේ සුදුද කලුද කලුද කියල...

අනුන් කියන හැම එකටම ඔලුව වනන්න එපා සහෝ.ඔයත් බුද්දීමත්ව හිතල තීරණය කරන්න.

මෙයා නම් සිංහල වගෙමොනවා උනත් මොකො ලංකාවෙ නෙ
![]()


පැටියො උබට කෙලි පොඩ්ඩ පැටියා කිවා...
හි හි පට්ටයි ආ

ලොල් එකතමා මු නම් මරු පැටියෙක්දැම්මොත් අර නම කියනවා.
දාන්න එපා නන්ගියෝ ඔයා මගේ බුදු ෆිට් එකනේ![]()
apoooo butter paara 
ඔයා ඩ්රැකිවුලියක් ද?![]()
afoi naa 
ඒක දෙන්න ප්ලීස් නැත්නම් මම ඉදලා ඉවරයි..

දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව
සින්දුවට එකතු කරගන්නවා
දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!
බලන්න දෙන්න විදිහක් නැ..අහන්න එකක් දෙන්නද