2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?............... :(

    උඹයි කුමාරයයි කරන කියන දේවල් වලට හොදට ඉන්න උනුත් නරක් වෙනවනෙ...:baffled::baffled::P
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    happy-roll-smiley-emoticon.gif
    happy-roll-smiley-emoticon.gif
    happy-roll-smiley-emoticon.gif
     

    Mozilla

    Well-known member
  • සහො ඔයාගෙ බන් අහන්න නෙමෙ ආවෙ සිත සංසුන් කර ගන්න ආවෙ මෙකට කරදරයක් නොවි ඉන්න කරුනාකරලා:dull:

    සහෝ.ඔයා අපිට ඕනා එකක් කියන්න.අපිව මරන්න එත් කරුණාකරලා සිංහල මරන්න එපා.:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව :D

    සින්දුවට එකතු කරගන්නවා

    දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    මගේ girl friend මිරෙන්ඩා, ඒයා ආසම සෝන්ග් එක "හිතුවෙවත් නැති දවසක" සෝන්ග් ඒක.:D ඒක දෙන්න ප්ලීස් නැත්නම් මම ඉදලා ඉවරයි..:(:(
     

    Mozilla

    Well-known member
  • දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව :D

    සින්දුවට එකතු කරගන්නවා

    දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!

    :rofl: බලන්න දෙන්න විදිහක් නැ..අහන්න එකක් දෙන්නද