kaagahanna epa honde...
ඒක ඇත්ත සහෝ එවුනට ඔයා ඔයාගේ හිතේ බෝඩ් එකක් ගහලා තියාගන්න ඕනෙමයි සහෝ පවුල් ජීවිතේට එය අත්යාවශයයි සහෝබොඩ් ගහලා නැහැ පිටෙ![]()

දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව
සින්දුවට එකතු කරගන්නවා
දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!
හම්මෝ ඔයාට කේන්ති අවද???ඔයාගේ සින්දුව චූටි නංගි දේවි
කේන්ති ගන්න එපා
![]()

කමක් නැද්ද![]()

අද thread එක කන්න එන්න වෙන්නේ නෑbut හොරෙන් අහගෙන ඉන්නේ අපිත්
all the best too_little nangaz

සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?...............![]()

Naha ban Accent eka tikak venas vagee eekai ahuve....![]()
![]()
![]()

මෙහෙ ඇවිත් ගොඩක් කල් වෙන්න ඇති... එකයි...මම ආප්පයක් කාල එහෙම ඇවිත් සින්දුවක් ඉල්ලන්නම්කො ඈ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඒක ඇත්ත සහෝ එවුනට ඔයා ඔයාගේ හිතේ බෝඩ් එකක් ගහලා තියාගන්න ඕනෙමයි සහෝ පවුල් ජීවිතේට එය අත්යාවශයයි සහෝ![]()

eka aththa. dedaru piyek neda?උඹයි කුමාරයයි කරන කියන දේවල් වලට හොදට ඉන්න උනුත් නරක් වෙනවනෙ...![]()

සහෝ.ඔයා අපිට ඕනා එකක් කියන්න.අපිව මරන්න එත් කරුණාකරලා සිංහල මරන්න එපා.![]()
දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව
සින්දුවට එකතු කරගන්නවා
දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!


බලන්න දෙන්න විදිහක් නැ..අහන්න එකක් දෙන්නද
