2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull::dull: kaagahanna epa honde...

    000203FC.gif


    ඔන්න උඹ පැණි හලනව කියල මම නම් කියන්නෙ නැහැ...
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව :D

    සින්දුවට එකතු කරගන්නවා

    දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!

    අම්මෝ උබව දැක්ක කල්
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මට මේ සින්දුව දෙන්නකෝ....
    Mata Oya Mage Pana Wage - Dilum & Sameera

    මේ වෙලාවේ එලකිරි රේඩියෝ අහන හෑමොම එකතු කරගන්නවා....


    :D:love::love::love:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සහෝ ඔයාට දැන්ද මතක උනේ මේකේ පොඩි ළමයි ඉන්නවා කියලා?ඔයාල එන්න කලින් මේ එළකිරි එක කොච්චර ලස්සන තැනක්ද?හරියට පන්සලක් දේවාලයක් වගේ..එත දැන්?............... :(

    repost mozi :P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Naha ban Accent eka tikak venas vagee eekai ahuve.... :) :) :)
    :yes::yes: මෙහෙ ඇවිත් ගොඩක් කල් වෙන්න ඇති... එකයි...
    ගොඩක් මෙහෙ ඉන්න සිංහල අය(18-) කටහඩ වෙනස් වෙනවා ඉක්මනට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹයි කුමාරයයි කරන කියන දේවල් වලට හොදට ඉන්න උනුත් නරක් වෙනවනෙ...:baffled::baffled::P
    :rofl:
    සහෝ.ඔයා අපිට ඕනා එකක් කියන්න.අපිව මරන්න එත් කරුණාකරලා සිංහල මරන්න එපා.:(
    2.gif

    දෙන්නකෝ බලන්න නංගි එළකිරි මැරීඩ් ක්ලබ් එක වෙනුවෙන් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සින්දුව :D

    සින්දුවට එකතු කරගන්නවා

    දත් කිඹුලා, ගයාන් කුවේට්, මිණිපුර, යුරාජ්, එම්.එල් දර්ශන, කොස් ඇන්ඩ් පොල් ඇතුළු මැරීඩ් ක්ලබ් සියලු සාමාජිකයන්ව !!

    අපෙ අයට එල එල තරියා;):love:
    :rofl: බලන්න දෙන්න විදිහක් නැ..අහන්න එකක් දෙන්නද

    සහො ඔයා මොඩයෙක් කියලා ප්‍රදර්ශනය කරන්න එපා නොදන්න අයත් දැන ගනිවි මොඩයෙක් බව:rofl: