2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එයා මගේ බොයි ෆ්‍රේන්ඩ් නෙවෙයි මගේ තාත්තා කියලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියපු හැටි දැක්කා ද උඹලා, කෙල්ලෝන්ගේ මායම් වලින් එකක් ගියේ පොතක් අරන් ලියා ගනිල්ලා උඹලාට වැදගත් වෙයි පස්සේ දවසක :rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අපි එහෙනම් කැපුනා.... ගුඩ් නයි !!!!!
    00020404.gif
    එල :D ගුඩ් නයිට් මචන් :)
    ආයෙත් දවසක හම්බවෙමුකො :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :frown::frown::frown:
    සාගුමියා බන්:P

    උට කෝල් දෙන්න බයයි :sorry: උට ෆෝන් එකකුත් නැහැ :no: උගේ තාත්තගේ ෆෝන් එකටයි ගන්න වෙන්නෙත් :confused: ඌ මගේ නම උගේ තාත්තගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන්නේ අලි පැටියා කියලා :baffled:. මම කෝල් කරාම, මම හෙලෝ කියන්ඩත් කලින් උගේ තාත්තා " සමීර නෑ :angry: " කියලා කෑ ගහලා කියලා කට් කරනවා.:oo::confused: