2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ලංකාවෙ නම් දැන් මිලියනකින් ලොකු දෙයක් කරන්න බැහැ
    අනිව tax විදිහට ඕකෙන් 20% විතර යනව :dull:
    ඉතුරු ටිකෙන් කොටසක් පින් අතේ වැඩකට යොදවල
    අනිත් ටිකෙන් ලංකාව වටේ හොද tour එකක් යනවා
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මිලියනයක් ලැබුනොත් ටූ ලිට්ල් නංගිගේ උපාලිව හොයල දෙනවා !! :P

    උඹටත් ඕන නැති වැඩක් නෑ, ඉස්සෙල්ලා උඹ බැදලා නම් උඹේ ගැණිට හොදට ඇදුම් ටිකක් අරන් දියන්, වෙන එවුන්ට උදව් කරන්න ඉස්සෙල්ලා :baffled:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    උඹටත් ඕන නැති වැඩක් නෑ, ඉස්සෙල්ලා උඹ බැදලා නම් උඹේ ගැණිට හොදට ඇදුම් ටිකක් අරන් දියන්, වෙන එවුන්ට උදව් කරන්න ඉස්සෙල්ලා :baffled:

    :baffled::baffled::P