සද නෑ.... සැගවිලා.....
තරු නෑ .......පායලා.......
අහසම කළු වෙලා.....
දෙනුවන් ... බොදවෙලා.......//
මතකයි... මතකයි....
ගිය හැටි.. දෙන්නා.....
වෙලිලා.... බැදිලා....
වැස්සේ තෙමිලා.......//
ආයේ හමුවෙලා....
දෑසින් මිදිලා ...
තුන් හිත රිදලා...
යයි ඔබ මැකිලා......
සද නෑ.....
කදුලක් හලලා.....
සුසුමක් හෙලලා....
රහසින් හඩලා...
ඇයි මග ඉදලා...... //
සදු පායනවා....
තරු හිනැහෙනවා...
දිනයක් එනවා...
රැය පිබිදෙනවා....
තරු නෑ .......පායලා.......
අහසම කළු වෙලා.....
දෙනුවන් ... බොදවෙලා.......//
මතකයි... මතකයි....
ගිය හැටි.. දෙන්නා.....
වෙලිලා.... බැදිලා....
වැස්සේ තෙමිලා.......//
ආයේ හමුවෙලා....
දෑසින් මිදිලා ...
තුන් හිත රිදලා...
යයි ඔබ මැකිලා......
සද නෑ.....
කදුලක් හලලා.....
සුසුමක් හෙලලා....
රහසින් හඩලා...
ඇයි මග ඉදලා...... //
සදු පායනවා....
තරු හිනැහෙනවා...
දිනයක් එනවා...
රැය පිබිදෙනවා....


