2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hehe ela ela,
    man dannawa ban, moko wenne ithin oya paththe,ubala wathura wenuwata petrol diesel da bonne :P

    වරදක් නැහැ මචන් ඔව් වතුර වෙනුවට තෙල් බිවුවානම් එත් ලාබයි වතුර බොතලයක් ෆිලිස් 1.50 තෙල් ලිටරයක් ශත 0.60:rofl:
    සිරාවටම කවුද බං.. :oo:


    අලි හදවත..:love:


    :rofl::rofl::rofl:


    ඉතින් මනුස්සකට වෙලාව ඇහුවම කියපියකෝ..:frown:


    එළකිරිය වයසට යන්නෙ නැහැ බං.. මේකෙ ඉන්න එවුන් වයසට යන්නෙ.. A/L කරන කාලෙ ජොයින් වෙච්ච එවුන් දැන් බැඳලා ළමයිනුත් ඉන්නවනේ.. :rofl:

    9.30පිඇම්
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    අපි වෙන සින්දුවක් ඉල්ලමුද..
    (මට Link එකක් හොයාගන්න නෑ කියලා කිව්වොත් වස ලැජ්ජාවයි..)
    අර සින්දුව දෙන්න එපා කියලා රොමේශ් කියලා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මදුරුවෝ කනවනේ.. අයිඩියා එකක් එහෙම නැද්ද මේ පිලිබදව....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මදුරුවො එලවන සොෆ්ට් එකක් තිබුනා එක දා ගනින්:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පෙරදාක සුසුමක් හිත රැඳී - තීක්ෂණ අනුරාධ

    මේ සිංදුවත් අනිත් කට්ටියගෙ ඒව දීල ඉවර වෙලා තව වෙලා තිබුණොත් විතරක් දෙන්න :D


    අපේ නංගියා නම් දොයිය ගන්න වේලාව හරි බං. පව් නේ අද කොල්ලාත් එක්ක කතා කලෙත් නෑ මේ රේඩියෝ වැඩේ හින්දා :baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මදුරුවෝ කනවනේ.. අයිඩියා එකක් එහෙම නැද්ද මේ පිලිබදව....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    සිරාවට බන් මටත් මේ එපා වෙලා ඉන්නේ.:angry: මුන් විස වලට අනුවර්තනය වෙලද කොහෙද :oo: දැනුත් එක මදුරුවෙක් වේපරයිසරේට වහලා ඉන්නවා :baffled:

    images