දැන් ඉතින් ඇති ඇති, පොඩ්ඩක් දුන්නාම නංගියාව වඩා ගන්න හදනවා නේ උඹ![]()
Menna painawoooooooooooooooooooooooooooomaath yano ehenam. kattiyatama gud nyt kiwwa!!
too_little digatama karagena yanna jaya wewa!!
Ohe hituEka thama kiyanna oni podu otuwange dowapan kiyala![]()


eka ara rotiyath ekka giluna banඌගේ කැමැත්ත එක නම් එච්චරයි, ඒත් උබ නම් චාටර්, කියන්න අපු දේ ගිල ගත්තා![]()

මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා...
එන්න එන්න දැන් සුභ පතන්න
අප සැමදෙන එකතු වෙලා...
සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා...
මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
අපට සඳක් වෙනවා...
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා!
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!
මමයි එ මල් කුමාරයාකාගේද අද උපන් දිනය??

සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
![]()
denna gayan ta menna meka birthday ekata
:- BirthdaySex-Jeremih
hahaha![]()

ගයාන්ගේ මුහුණේ හිනාව බලහල්ලා කෝ , ඇති ඇති බං ඕය ලැජ්ජා වුනා මෙහෙට වරෙන්

gayan ayyage b`day song eka![]()

අනිවාapita cake oooneeeeeeeeee![]()

Muge paniya![]()

දුව .. දුව..
![]()
![]()


මම තරුන ගැටයා තාම
ඔය කේස් එක ඇත්ත මචං..
අන්න ඒකනේ..මොකෝ උඹ අවතාරෙ වෙනස් කරගත්තෙ..
wadak nh neh bn nolabena dekata
ඉවසපං.. මගේ සිංදුවත් දුන්නෙ පැයක් විතර ගියාට පස්සෙ..

me api denan sinduwak illamuda 


ela ela Gud9t machnmaath yano ehenam. kattiyatama gud nyt kiwwa!!
too_little digatama karagena yanna jaya wewa!!
