2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මමත් යන්නම් දැන් හොදටම පරක්කුයි වේලාවට අම්මා ආවේ නෑ,
    ආවොත් නම් විසුමක් වෙන්නේ නෑ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා. අපේ රේඩියෝ එක කල නංගියා වැඩේ පිළිවෙලට කලා මගෙන් සුභ පැතුම් ඉදිරියටත් මේ වගේම එළට කරමු එහෙනම් ගුඩ් නයිට් නංගියා පරක්කු වෙන්නේ නැතුව ඕය මගුල නතර කරලා ඔයාත් ගිහිල්ලා නිදා ගන්න, ඕන්න අපි ගියා.


    ela ela ehenam aye dawasaka hamba wemu :D gud9t machn :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මචන් මම යනවා නිදි මතයි, හෙටත් සෙට් වෙමු. එහෙනම් ගුඩ් නයිට්
    GN n sweet drmz :)

    2.gif
    moko b'day boy sad mood :shocked:

    seeee :rofl:
    Like a Boss :frown:
    :lol: danwath ninda yai ne :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මමත් යන්නම් දැන් හොදටම පරක්කුයි වේලාවට අම්මා ආවේ නෑ,
    ආවොත් නම් විසුමක් වෙන්නේ නෑ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා. අපේ රේඩියෝ එක කල නංගියා වැඩේ පිළිවෙලට කලා මගෙන් සුභ පැතුම් ඉදිරියටත් මේ වගේම එළට කරමු එහෙනම් ගුඩ් නයිට් නංගියා පරක්කු වෙන්නේ නැතුව ඕය මගුල නතර කරලා ඔයාත් ගිහිල්ලා නිදා ගන්න, ඕන්න අපි ගියා.


    eyaata me maha dawal :rofl: apita ra unata.. api thamai wawlo wage inne :rofl:

    හේ හෙහේ තැන්ක්ස් මචං රේඩියෝ එකත එක්ක සෙට් වෙලා පොස්ට් කරාට ඇන්ඩ් රික්වෙස්ට්, dedications කමෙන්ට්ස් හැම දෙකටම, ඇන්ඩ් සැප එකටත්.. ජය, සුභ!
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත..
    සිනා බිඳක් මට දෙන්නට සිත දීලා නැත..
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙනම් මෝඩියෙක් තමා :rofl:
    ehema ayath na :frown:

    මාත් යනවා ඉන්න හැමට සුබම සුබ දවසක් ශො එකත් එලටම කරා ටු නංගියා
    නැවතත් හෙට හමු වෙමු
    සු.රා
    ගු.මු
    සු.ද
    GN n SD otuuuz :)

    ehenam apith dan doianwa

    ehenam hamota gud nyt radio cast eka ela digatama karamu apith innwa jaya wewa.........!!!

    gn8 elakiri batz

    last reqst eka (adwan wu denethin- amaradewa)
    GN n swt drmz kella :rofl: