2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිදි නොලැබ, උගුර අපහසුතාවයට පත්කරමින් එළකිරි එකේ අපේ සහෝදර සහෝදරියන්ගෙ රසවින්දනය වෙනුවෙන් මේ වගේ රේඩියෝ වැඩසටහනක් ඉතා දීර්ඝ වෙලාවක් කළාට බොහොමත් ම ස්තූතියි. ඉතාම හොඳට වැඩසටහන ගෙනිච්ච. ඒ වගේ ම අලංකාර සිංදු රාශියක් හැමෝටම අහන්න හැකිවුණා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි නැවතත් too_little දැරිවියට.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000203F3.gif
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නිදි නොලැබ, උගුර අපහසුතාවයට පත්කරමින් එළකිරි එකේ අපේ සහෝදර සහෝදරියන්ගෙ රසවින්දනය වෙනුවෙන් මේ වගේ රේඩියෝ වැඩසටහනක් ඉතා දීර්ඝ වෙලාවක් කළාට බොහොමත් ම ස්තූතියි. ඉතාම හොඳට වැඩසටහන ගෙනිච්ච. ඒ වගේ ම අලංකාර සිංදු රාශියක් හැමෝටම අහන්න හැකිවුණා කියල හිතනව. බොහොමත් ම ස්තූතියි නැවතත් too_little දැරිවියට.

    issella kiuwa wage thama
    oyalage sathuta apeth sathutai
    elamakiri :D
    ada hawasa show ekata set wenna :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    issella kiuwa wage thama
    oyalage sathuta apeth sathutai
    elamakiri :D
    ada hawasa show ekata set wenna :)

    එහෙම හිතන එකත් හොඳයි මනුෂ්‍යයෙක් වශයෙන් :D

    ස්තූතියි නැවතත්. අනිවාර්යයෙන් මොකක් හරි වැඩක් යෙදු‍නෙ නැත්තම් සෙට් වෙනව :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    එහෙම හිතන එකත් හොඳයි මනුෂ්‍යයෙක් වශයෙන් :D

    ස්තූතියි නැවතත්. අනිවාර්යයෙන් මොකක් හරි වැඩක් යෙදු‍නෙ නැත්තම් සෙට් වෙනව :D

    ela ela
    onna ehenam man giyaaa
    yanna hithenneth ne lol