2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ඇහුවෙත් නැ ඇන්ටි.නිකං බොරු කියන්නේ නැතුව ඉන්නවා :rofl:

    :rolleyes: ඇයි එයා ත්‍රේඩ් එකේ හිටියෙ. අහන්‍න ඇතිනෙ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අදත් මල්බබා නැද්ද???:no:


    ඊයෙ එයාලගේ ගෙදර දානෙලු තාම කනවද දන්නේ නෑ....
    :rolleyes:
    ඔයා මේ පාරත් මෙම්බස්ලව ඉන්ටවිව් කරන ප්‍රොග්‍රෑම් එක කරනවද එ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මේ පාරත් මෙම්බස්ලව ඉන්ටවිව් කරන ප්‍රොග්‍රෑම් එක කරනවද එ

    :rolleyes: එයා අලුත් මෙම්බර් කෙනෙක් නේද?