2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න ඔය සින්දුවකට මං එකතු කරගන්නවා කැනඩාවෙ ඉන්න ශ්‍රි ලංකන් හැමොම!!!
    අහ් විශෙයයෙන් ටු ලිට්ල් නංගාවත් (එයාත් කැනඩා නිසා)
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    එල එල
    මෙහ් ඔතන තියෙන්නෙ එලකිරි වාසින් නෙද??
    මට පෙන දෙ වල් නෙමෙයි නෙ?? :rolleyes::rolleyes:
    ඔව් ඔව් වාසීන් තියෙන්නේ... මන් හිතුව ඔහොම දෙයක් වෙයි කියලා...
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගම‍යා රෑ වෙද්දී දෙනවා කිව්වේ මොන වගේ ආතල්ද?????:rofl::rofl::rofl::rofl::rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    budu amme...mage kana paluna...monada aiyooo aiya...katha karanakota sadde adu karannai,sindu play wenakota wadi karannai..budu ammooo:dull::dull::oo::oo:

    ඔව්, බං ඇත්ත, මූට දන්නේ කෙල්ලොන්ගේ හෙළුව දාන්න විතරයි හරියට වැඩක් කරන්න දන්නේ නෑ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    කෙල්ලොන්ගේ හෙළුව දාන ගමයා ද මේ ? :oo: කවුරු වුනත් කමක් නෑ වැඩේ හරියට කලේ නැත්නම් උඹට ආය කෙල්ලොන්ගේ හෙළුව පෙන්නන්න හිනෙන් වත් හිතන්න එපා. :baffled::frown:

    :rolleyes::dull:
     
    Status
    Not open for further replies.