2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.
එළ සහෝ එළ.. වැඩේ නියමේට කරගෙන යන්න ලැබේවා කියලා
ප්‍රාර්ථනා කරනවා..
11.gif

මේ පැත්තේ ගොඩ වුනේ නැති වුනත් අපිත් අහගෙන ඉන්නේ..
waren waren awith wadi weyan :P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Audioslave
    Seether
    SkrilleX

    සින්දු දීපන්..නැතත් කමක් නෑ.
    කවුද බන් එළකිරි රේඩියො සින්දුව කියන්නෙ ?

    සිරාවටම මාත් අහන්නමයි හිටියෙ... මරුවට කියනව...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕන් ඒ අස්සේ මු ටොයිලට් එකට යන්න ඕනෑවට මේක නතර කලා :baffled:
    අඩෝ මම හිතුවේ මගේ connection එකේ අවුලක් කි‍යලා... දැන්නේ තේරුනේ සීන් එක.:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.