නැද්ද බං එපා වෙනවා නේ, අපි ඉදලා හිටලා හවස සෙට් වෙන්නෙත් මේ මගුල අහන්න ඒත් මූ වැඩේ කනවා නම් ඉතින් අපිවත් හදන්න ඕන නේ.![]()




නැද්ද බං එපා වෙනවා නේ, අපි ඉදලා හිටලා හවස සෙට් වෙන්නෙත් මේ මගුල අහන්න ඒත් මූ වැඩේ කනවා නම් ඉතින් අපිවත් හදන්න ඕන නේ.![]()




අද රණ්ඩු වෙන්න බෑ වගේ මට...![]()


randu wemukooooo.....
oooo"ban" nemei "bani" mama kellek...
elakiri madam kenek
ela ela dan bani
hawa gana hiwwe na nee
waren waren awith wadi weyanඑළ සහෝ එළ.. වැඩේ නියමේට කරගෙන යන්න ලැබේවා කියලා
ප්රාර්ථනා කරනවා..![]()
මේ පැත්තේ ගොඩ වුනේ නැති වුනත් අපිත් අහගෙන ඉන්නේ..

kalekin dakkemata awlak naa mama ela
how how
man ithin innava. moko karanne me davasvala? 
මට නොදැක ඉන්න බෑ සින්දුව දෙන්න
මං මේකට එළකිරියේ ඉන්න ගෑනු ළමයි ඔක්කොම එකතු කරගන්නවා

Audioslave
Seether
SkrilleX
සින්දු දීපන්..නැතත් කමක් නෑ.
කවුද බන් එළකිරි රේඩියො සින්දුව කියන්නෙ ?
අඩෝ මම හිතුවේ මගේ connection එකේ අවුලක් කියලා... දැන්නේ තේරුනේ සීන් එක.ඕන් ඒ අස්සේ මු ටොයිලට් එකට යන්න ඕනෑවට මේක නතර කලා




onna oka ne mama nokiya hitiyeඅපෝ නෑ..... ඌ ත්රෙඩ් වල දෙන ආතල් වලින් හිතාගන්න පුලුවන්..![]()

affa ohoma raata light giyama A/L karana unta aparade nee
henama gahapan champikaya
ada record eka thiyamu![]()
anika 5 wasare exam ekath thibunane...unta pissu hedenna ethi....