epooooomama elagata tamil sonhg ekaka request karanan ona...inan balanna hoda song ekak![]()
kan deka galawanawa eeta hondai 
okata sinhala wadiya baa USA walane ipadila tiyenne

owwwwwwwwwwwwwwww ............ek main aur ekk tu title song
sinhalen kiyanna barida oka 

වෙනසකට තමයි බන් සිංහල සින්දු ඉල්ලන්නේඅපේ බෝඩිමේ හැත්ත හැමදාම අපිට අස්සවන්නේ ඔය කඩ්ඩ සින්දු
![]()
ඇයි යකෝ ඔක්කොම එකතු කරගන්න බැරි..?? ඕවර් ලෝඩ් ද...??

female.....!බෝඩ් කෑල්ලක් අල්ලාගෙන පාරේ බැහැපන් උඹේ ඉල්ලිම ලැබෙයි එතකොට![]()
aiyooo...e gamana hindi play karanawa...

epoooookan deka galawanawa eeta hondai
ehenam aniwaryayaenma request karanwa
okata sinhala wadiya baa USA walane ipadila tiyenne
mokaksinhalen kiyanna barida oka
![]()
අද English හිට් වගේ
hindi tamil and few sinhala songs lu...
patta pata pata umbath awada...ela elaaa...![]()
ඒකත් ඇත්ත තමයි. ඒ නංගිනම් ඉතින් නිදිවරාගෙන, උගුර කඩාගෙන රේඩියෝ එක වාර්ථාවක් කරා ගෙනිච්ච![]()

අපිට ගයාන් කුවේට් වෙනුවෙන් හැපි බර්ත්ඩේ ටූ යූ දෙන්න කියල මම ඉල්ලනවා...කො යකො ඉල්ල්පු සිංදු



මුගේ ගෙදර කියා මොනිටර් එකේ වුනත් කෙල්ලොන්ගේ හෙළුව තමයි දාගෙන ඉන්නේ , උඹලා දන්නවා ද නැද්ද දන්නේ නෑ,
වෙනසකට තමයි බන් සිංහල සින්දු ඉල්ලන්නේඅපේ බෝඩිමේ හැත්ත හැමදාම අපිට අස්සවන්නේ ඔය කඩ්ඩ සින්දු
![]()

monada ban me jarawa
dapanko jothipala mahaththayage hoda sinduwak

ඔයා කව්ද කියල මම දන්නේ නෑ
![]()
oka gangaka muhudaka wath pannada danna mewa dakala 
අනේ පළ! මට හෙන ගහන්න කලින් ඔයාට තමයි හෙන හතම වදින්නේ! ඒකෙන ඔයාගේ කකුල් දෙක පන නැති වෙලා හැඟීම් දැනීම නැති වෙලා යන්න ඕනේ




හීනෙන් තමයි ඉතින්.................