2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙනසකට තමයි බන් සිංහල සින්දු ඉල්ලන්නේ :( අපේ බෝඩිමේ හැත්ත හැමදාම අපිට අස්සවන්නේ ඔය කඩ්ඩ සින්දු :oo:

    මුගේ ගෙදර කියා මොනිටර් එකේ වුනත් කෙල්ලොන්ගේ හෙළුව තමයි දාගෙන ඉන්නේ , උඹලා දන්නවා ද නැද්ද දන්නේ නෑ,
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    patta pata pata umbath awada...ela elaaa...:lol::rofl:

    අම්මට ඩිලා..... කොහොමද රත්තරනේ කොහොමද?
    ඔව් ඔව් අදත් ආවා...
    රෙඩියෝව අහගෙන ඉන්නේ
    පොඩි වැඩකුත් හෑව් ඉඩල හිටල එන්නම්කොz

    ක්‍රේසියාටත් හායි පාරක් දැම්මා ඔන්න
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මුගේ ගෙදර කියා මොනිටර් එකේ වුනත් කෙල්ලොන්ගේ හෙළුව තමයි දාගෙන ඉන්නේ , උඹලා දන්නවා ද නැද්ද දන්නේ නෑ,

    මුගෙ ගෙවල් අහල පහල කෙල්ලො කොහොමද දන්නෑ මූගෙන් බේරිලා ඉන්නෙ...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙනසකට තමයි බන් සිංහල සින්දු ඉල්ලන්නේ :( අපේ බෝඩිමේ හැත්ත හැමදාම අපිට අස්සවන්නේ ඔය කඩ්ඩ සින්දු :oo:

    එකත් එහෙම ද අද විතරක් ඉවසපන් බං අරූ කිව්වාට අහන්නේ නැති එකෙක් :baffled:
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    අනේ පළ! මට හෙන ගහන්න කලින් ඔයාට තමයි හෙන හතම වදින්නේ! ඒකෙන ඔයාගේ කකුල් දෙක පන නැති වෙලා හැඟීම් දැනීම නැති වෙලා යන්න ඕනේ
    :rofl::rofl::rofl::rofl::rofl:හීනෙන් තමයි ඉතින්.................:rolleyes:
     
    Status
    Not open for further replies.