අපි ඔක්කොම ඊයේ wish කරානේ.. කස්ටිය wish කල ඉතින් මාත් wish කලා.....
![]()
ada thama iwara nethi nisa ada thamai eyage upan dine...
මොකෝ තෝ හිනාවෙන්නේ
වෙනදට අවුලක් නැහැනේ බන් ගමයා ගම කනවා
හැබැයි සින්දු ටිකයි එනවුන්ස් පාරයි ගොඩ
අද මගේ නම කිව්වේ නෑ තාම
ha ha haa..දැනුත් මෙ නටනවා
මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ
මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ
එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා![]()

ela ela..oya kohen hari apiwath ekathu kara ganin
දැනුත් මෙ නටනවා
මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ
මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ
එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා![]()
එළ එළ එහෙනම් හොඳට සද්දෙන් දාගෙන ඉන්න.crazy body mawa sinduwakata ekathu kara gannako alo![]()

Ai api Kaluda????

ooka dakkoth songs eka denna hithai da danneth nae gamayata![]()
heheeeeee දැනුත් මෙ නටනවා
මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ
මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ
එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා![]()

ඔව් ඔයි උන්ට සින්දු විතරයි නෙ තෙරෙන්නෙha ha haa..![]()



අන්න ලෙමනේඩ් පට්ට ඔරේන්ජ් ජුස් උත් පට්ට....eelagata meka damuda?






හුටා.... ඉක්මනට පොරොප්ප ඇබ දෙකක් හොයාගන්න ඕනේ....
කකුල් දෙකට වැදලා දුවන්න බලාගෙන ඉදපල්ලා..


( මොනා උනත් ගමයා හොද කොල්ලා.. තියෙන එකම වරද පොඩ්ඩක් වල්.. එකනේ අර මොකක් ද සම්මානෙකුත් ලැබුනේ..
)