2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    0002013F.gif
    :rofl:
    :rolleyes::rolleyes::rolleyes: ඔය නටනවා ද???:oo:
    නැත්තම් මට පෙන දෙ වල් ද??:baffled::baffled::nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකෝ තෝ හිනාවෙන්නේ



    වෙනදට අවුලක් නැහැනේ බන් ගමයා ගම කනවා

    හැබැයි සින්දු ටිකයි එනවුන්ස් පාරයි ගොඩ

    අද මගේ නම කිව්වේ නෑ තාම

    ඕක ෂුවර් එකට ප්‍රොග්‍රෑම් එක කරන අස්සෙ කකුලක් බලනව ඇති...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    රෝශන් ලොක්කා ඇග්‍රේශා මල් බබා පිස්සු ලක්සිත කෝ බලන්න අත උස්සන්න නම් මාර්ක් කරන්න ඉන්නවද

    ආ.. තව පොඩ්ඩෙන් බ්ලැකාව අමතක වෙනවා

    කෝ අපේ සෙට් එක
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    :yes::yes: දැනුත් මෙ නටනවා :P
    මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ :D
    මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ :D
    එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා :rolleyes::rolleyes:
    ha ha haa..:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: දැනුත් මෙ නටනවා :P
    මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ :D
    මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ :D
    එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා :rolleyes::rolleyes:

    එහෙම ද? ඒ පැත්තෙ අය හිංදි අහනව ද? :D එළ එළ එහෙනම් හොඳට සද්දෙන් දාගෙන ඉන්න.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :yes::yes: දැනුත් මෙ නටනවා :P
    මම විතරයි නෙ තනියෙන් ගෙදර ඉන්නෙ :D
    මෙ වටෙටම ඇහන්න ස්පිකර්ස් දලා තියෙන්නෙ :D
    එලියෙ ගෙවල් වල උනුත් එල එල කිය කියා යනවා :rolleyes::rolleyes:

    balagena mallo wate aya hitawi oyata pissu hadee gena enawa kiyala :P
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,772
    113
    මුහුද පැත්තේ..
    හුටා.... ඉක්මනට පොරොප්ප ඇබ දෙකක් හො‍යාගන්න ඕනේ....

    කකුල් දෙකට වැදලා දුවන්න බලාගෙන ඉදපල්ලා..:D:D:D ( මොනා උනත් ගමයා හොද කොල්ලා.. තියෙන එකම වරද පොඩ්ඩක් වල්.. එකනේ අර මොකක් ද සම්මානෙකුත් ලැබුනේ..;):D )
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තැන්ක් ‍යූ වේවා ගම‍යෝ.... තේරෙන සින්දුවක් දැම්මට...
    11.gif
     
    Status
    Not open for further replies.