අඩෝ මගේ රේඩියෝ එක පිච්චුනද කොහෙද.. වැඩ කරන්නේ නැතුව ගියා..![]()
යමන් ගමයෝ වැලක් බලන්න...![]()
මට රේඩියෝ එක ඇහෙන්නෙත් ලේට් වෙලානේ
ත්රෙඩ් එකේ යමන් බන්ඩෝ කියලා කට්ටිය කෑ ගහනකොට ගියේ වෙන සෝන්ග් එකක්
දැන් තමයි මගේ වෙසක් බලන්න යන්නේ
ඇයි ඒ

උබ අර සයිට් එකෙන්ද අහන්නෙ??මෙහෙට නම් අවුලක් නැ මචන්..නියමෙට ඇහෙනවා..matath kedi kedi ban ehenne...![]()
නාකි ආච්චි කෙනෙක් බන් මම දන්නවා මෙයාව
මට රේඩියෝ එක ඇහෙන්නෙත් ලේට් වෙලානේ
ත්රෙඩ් එකේ යමන් බන්ඩෝ කියලා කට්ටිය කෑ ගහනකොට ගියේ වෙන සෝන්ග් එකක්
දැන් තමයි මගේ වෙසක් බලන්න යන්නේ
ඇයි ඒ






රෝශන් ලොක්කා ඇග්‍රේශා මල් බබා පිස්සු ලක්සිත කෝ බලන්න අත උස්සන්න නම් මාර්ක් කරන්න ඉන්නවද
ආ.. තව පොඩ්ඩෙන් බ්ලැකාව අමතක වෙනවා
කෝ අපේ සෙට් එක


ගයාන්කුවෙටයෝ
අම්මට උබේ උපන් දිනේද බන් අද
සෙට්වෙනවා කියහන්කෝ
මෙන්න උබට කන්දසාමි දීලා සෙක්සි කියලා ගමයා
එල එල
හැපිම හැපි උපන් දිනයක් වේවා සහොදරයා

The file you requested could not be found
The file you requested could not be found
emawath balamu....thread eken yana eka kese wethath gedarin yanna weida danne na![]()
රේඩියෝ ටීම් එකට ඔයාට ගෙයක් හොයල දෙන්න වෙයි එහෙම වුණොත් 