2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එළ එළ එහෙනම් කට්ටියට අද කාලෙකින් සිංදු ටිකක් අහන්න පුළුවන් වෙන්න ඇති.

    :yes::yes: ඒකනෙ ඉතින් අපිත් අහන්නෙ. නැත්තම් අපි ඔව් ගොඩක් ඒවල හරියටම තේරුම දන්නෙ නැහැනෙ :rofl:
    :rofl::rofl:
    ඔව් :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama mulinma hituwe 10 PM yanawa kiyala eta passe hituwa 10.30 kiyala... :lol: eelaagata 11 PM weida danne na :lol:

    :rofl: එහෙනම් ඉතින් 10.45 වෙන‍කොටවත් සිංදුව දෙන්න කියමු. එතකොට 11 වෙනකොට යන්න පුළුවන්නෙ :rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    අඩෝ මගේ රේඩියෝ එක පිච්චුනද කොහෙද.. වැඩ කරන්නේ නැතුව ගියා..:baffled::baffled::baffled::P:P
    :rofl::rofl:
    8.gif
    8.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යමන් ගමයො වෙසක් බලන්න...
    ගමය යන්නෙ කෑලි බලන්න...
    පාරෙ දිගෙ ගල් බල බල
    මහ පාරේ හරි කලබල
    යමන් ගමයො වෙසක් බලන්න
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මට රේඩියෝ එක ඇහෙන්නෙත් ලේට් වෙලානේ

    ත්රෙඩ් එකේ යමන් බන්ඩෝ කියලා කට්ටිය කෑ ගහනකොට ගියේ වෙන සෝන්ග් එකක්

    දැන් තමයි මගේ වෙසක් බලන්න යන්නේ

    ඇයි ඒ
     
    Status
    Not open for further replies.