2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    DJ Gamaya කියල ගහල Google image search කරපන්..මුගෙ වල් කම බලාගන්න පුලුවන් :rofl: :rofl: :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    DJ gamaya " Call me maybe " ||K~E~M~I~T~H||
    Dunne u gay nisada ?? :P :P

    ..................................................​
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අයියෝ අපරාදේ බං කොහෙද රෑට නේ මගේ කෙල්ලට මාව මතක් වෙන්නේ, කොල් කරන්න පටන් ගත්තා දැනුයි ගියේ, මගේ සිංදුවත් මිස් වුනා :baffled:
    :lol: ohoma thamai mal kadanakota meloooo sihiyak naa :lol:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :lol: ohoma thamai mal kadanakota meloooo sihiyak naa :lol:

    ඔව්, මම රේඩියෝ එක අඩු කරලා අහගෙන දෙකම බැලන්ස් කරන්න ගියා හරි ගියේ නෑ, කෙල්ල කියන එක ඇහෙන්නේ නැති ගාණට ගියාම මම කෙල්ලගේ කතාවට මුල් තැන දුන්නා බං
    :baffled: ඒකයි මිස් වුනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me wal ගමයා මාම් ඉල්ලපු සොන්ග් එක දුන්නෙ නැහැනෙ මුව කොටියාම කාපියooයේ ~*~ ඕye
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ඔව්, මම රේඩියෝ එක අඩු කරලා අහගෙන දෙකම බැලන්ස් කරන්න ගියා හරි ගියේ නෑ, කෙල්ල කියන එක ඇහෙන්නේ නැති ගාණට ගියාම මම කෙල්ලගේ කතාවට මුල් තැන දුන්නා බං
    :baffled: ඒකයි මිස් වුනේ
    langa hitiya nam guti kanna wenne :lol:
     
    Status
    Not open for further replies.