2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔයාව මොකටද එකතු කරගන්නේ? ඔය කොහෙවත් නැති එවුන්ව අපි මොකටද එළකිරි රේඩියෝ එකට එකතු කරගන්නේ? :angry: අනේ පල කෙල්ලේ යන්න!

    පව්, බං මොනවා වුනත් මගේ ෆිට් එක නේ :oo:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හලෝ ආන්ටි, කොහොමද?
    mama hondin uncle :rofl: uncle ta kohomada :oo:

    නෑ, බං එකී මාව තේරුම් අරන් ඉන්නේ ඉතින්. ඕන දේකට ඔට්ටුයි කෙල්ලෙක් වුනාම එහෙමයි ඉන්න ඕනේ නැත්නම් ඉතින් වැඩක් නෑ නේ.
    m04110.gif
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    මෙච්චර වේලා ගියා ද බං මාර කෑමක් නේ,:baffled: බලපන් කෝ මාත් පොඩ්ඩක් විතර මෙකෙන් අයින් වෙන්න වුනා කොල් එකක් හින්දා ඒ අස්සේ මු මගේ සිංදුව දිලා ලු නේ. උඹේ නම කිව්වා ද නැද්ද දන්නෙත් නෑ. :oo:
    ane alo....oya inna epai...ai cll1k awama giye?kauda yanna kiuwe?hehe:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gamayo show eka maxxa !! elata ithuru tikath karapan .. mama yanawa machan good night !! set wemu dawasaka :D
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ගමය අයියේ.... මටයි මගේ කෙල්ලටයිත් හොද රොමැන්ටික් සින්දුවක් දෙන්ඩකෝ......;);););)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ane alo....oya inna epai...ai cll1k awama giye?kauda yanna kiuwe?hehe:rofl::rofl:

    කෙල්ල කතා කලාම මම නොගින් උඹව යවන්න ද බං, :baffled: ආහ් උඹ කෙල්ලෙක් නේ ලග හිටියා නම් උඹට කොල් එක දිලා මට පැත්තකට වේලා අහගෙන හරි ඉන්න තිබ්බා නේ :oo:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    ගමයෝ මේ පාරවත් ඇහැරගෙන ඉන්න වේලාවේ මගේ ෆිට් එක වෙනුවෙන් දිපන් කෝ Lady Antebellum ගේ Need you now
    සිංදුව
    ela kiri machan deepan hoda sinduwak lady gaga ge hari ona ekek ge..:oo::oo::oo:
     
    Status
    Not open for further replies.