2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Chanijm

Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    කෙල්ල කතා කලාම මම නොගින් උඹව යවන්න ද බං, :baffled: ආහ් උඹ කෙල්ලෙක් නේ ලග හිටියා නම් උඹට කොල් එක දිලා මට පැත්තකට වේලා අහගෙන හරි ඉන්න තිබ්බා නේ :oo:
    ekane ane...:rolleyes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ගමය අයියේ.... මටයි මගේ කෙල්ලටයිත් හොද රොමැන්ටික් සින්දුවක් දෙන්ඩකෝ......;);););)

    දෙන හැම එකක් ම රොමැන්ටික් මික්ස් වේලා තියෙනවා බං උඹ කැමති එකක් තොරා ගෙන නම දා ගනින්
    :baffled:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ai ada duka dawasak da :rofl:

    නෑ, ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් old arrack බිවුවා. ඊට පස්සෙ buba ගිහිල්ල white rum බිව්වා, හැමදාම බොන්න හොඳ නෑනෙ, ඉතින් අද බොන්නෙ නෑ
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63

    දෙන හැම එකක් ම රොමැන්ටික් මික්ස් වේලා තියෙනවා බං උඹ කැමති එකක් තොරා ගෙන නම දා ගනින්
    :baffled:
    gamaya oya kaiyen katha karannako...ahenawa madi...:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    athi yantam kellek kiala kiuwa...:love:

    වැරදුනා, නාකි ගෑනි

    පව්, බං මොනවා වුනත් මගේ ෆිට් එක නේ :oo:
    පව්? හොඳ පව්! පටන් ගන්නේ පව් වලින් ඉවර වෙන්නේ ලව් වලින් :rolleyes:

    අහ් මිස්ටර් රයිට්, කොහොමද? :D

    ආහ! කොහොමද සුපුන් ඩොට් හොඳින් ඉන්නවනේ රයිට්?
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    නෑ, ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් old arrack බිවුවා. ඊට පස්සෙ buba ගිහිල්ල white rum බිව්වා, හැමදාම බොන්න හොඳ නෑනෙ, ඉතින් අද බොන්නෙ නෑ
    pudumai ehemawath hithuna :P
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මාත් ගිහින් එන්නම්...
    සොරි වෙන්න ඕන වේලස්සනින් යන්න වුන එකට...
    ගමයට ගොඩක් ඉස්තුති ඉල්ලපු සොන්ග්ස් දුන්නට... 2 request ඒක මන් නැති වුනාට ප්ලේ කරන්න...
    මන් ඔෆ්ෆ් ලයින් ගියාට තව පැය භාගයක් විතර අහන් ඉන්නේ...
    ගමයට, ක්රෙසිබඩි ට, අග්‍රේශා අක්කට, සුදු මල්ලි ට, බනි ගර්ල් ට, බ්ලැකා අයියට, K~E~M~I~T~H ටත්, රුෂන් අයියට, H අබේසිංහ ට, පැටියට, අන්ජු ආර් ට, smother ට, whizkid ට, දිල්රසන් අයියට, ගයාන්කුවේට් අයියට, Supun. ට, තරින්ද 76 ට, RLT4U ට, අනිත් ඔක්කොමටම
    ඔක්කොමලටම සුබ රාත්‍රියක්...
    ආයි කස්ටිය හෙට සෙට් වෙමු...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Bye.gif

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මාත් ගිහින් එන්නම්...
    සොරි වෙන්න ඕන වේලස්සනින් යන්න වුන එකට...
    ගමයට ගොඩක් ඉස්තුති ඉල්ලපු සොන්ග්ස් දුන්නට... 2 request ඒක මන් නැති වුනාට ප්ලේ කරන්න...
    මන් ඔෆ්ෆ් ලයින් ගියාට තව පැය භාගයක් විතර අහන් ඉන්නේ...
    ගමයට, ක්රෙසිබඩි ට, අග්‍රේශා අක්කට, සුදු මල්ලි ට, බනි ගර්ල් ට, බ්ලැකා අයියට, K~E~M~I~T~H ටත්, රුෂන් අයියට, H අබේසිංහ ට, පැටියට, අන්ජු ආර් ට, smother ට, whizkid ට, දිල්රසන් අයියට, ගයාන්කුවේට් අයියට, Supun. ට, තරින්ද 76 ට, RLT4U ට, අනිත් ඔක්කොමටම
    ඔක්කොමලටම සුබ රාත්‍රියක්...
    ආයි කස්ටිය හෙට සෙට් වෙමු...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Bye.gif

    ela ela machn
    ගුඩ් නයිට් :)
    ආයෙත් රෙඩියො තෙඩ් එකකින් හම්බ වෙමුකො :yes::yes:
     
    Status
    Not open for further replies.