alooos tommy

ai ada duka dawasak daමමත් හොඳින් ඉන්නවා. මම අද බොන්නෙ නෑ, තාම මට බේබද්දා කියනවද?![]()

alooos tommy

ai ada duka dawasak daමමත් හොඳින් ඉන්නවා. මම අද බොන්නෙ නෑ, තාම මට බේබද්දා කියනවද?![]()

ekane ane...කෙල්ල කතා කලාම මම නොගින් උඹව යවන්න ද බං,ආහ් උඹ කෙල්ලෙක් නේ ලග හිටියා නම් උඹට කොල් එක දිලා මට පැත්තකට වේලා අහගෙන හරි ඉන්න තිබ්බා නේ
![]()

ගමය අයියේ.... මටයි මගේ කෙල්ලටයිත් හොද රොමැන්ටික් සින්දුවක් දෙන්ඩකෝ......![]()

ehenam methana inna okkoma wage eliyata danna wei da mandaබේබද්දොන්ව මේ ඇතුලට ගෙන්නන්න එපා බං වහපන් ඕය ගේට්ටුව![]()

ai ada duka dawasak da![]()
gamaya oya kaiyen katha karannako...ahenawa madi...
දෙන හැම එකක් ම රොමැන්ටික් මික්ස් වේලා තියෙනවා බං උඹ කැමති එකක් තොරා ගෙන නම දා ගනින්![]()


.දි දි පල පල බලපන් උඹ අද බිවේ නැති වුනත් උඹෙන් බේබද්දෙක් ලග එන ගද එනවා බං

ඌට බඩේ අමාරුවක් හැදිලා මූට කර ගන්න බැරිව දමලා ගහලා යන්න ඇති බං![]()

මල් වතු වල දුව දුව උබ අහන සින්දු තමයි ඕය
![]()

ehenam methana inna okkoma wage eliyata danna wei da manda![]()


ehenam methana inna okkoma wage eliyata danna wei da manda![]()

athi yantam kellek kiala kiuwa...![]()
පව්? හොඳ පව්! පටන් ගන්නේ පව් වලින් ඉවර වෙන්නේ ලව් වලින්පව්, බං මොනවා වුනත් මගේ ෆිට් එක නේ![]()

අහ් මිස්ටර් රයිට්, කොහොමද?![]()
pudumai ehemawath hithunaනෑ, ඊයෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් old arrack බිවුවා. ඊට පස්සෙ buba ගිහිල්ල white rum බිව්වා, හැමදාම බොන්න හොඳ නෑනෙ, ඉතින් අද බොන්නෙ නෑ

gamaya oya kaiyen katha karannako...ahenawa madi...![]()










.දි දි පල පල බලපන් උඹ අද බිවේ නැති වුනත් උඹෙන් බේබද්දෙක් ලග එන ගද එනවා බං![]()

ela ela machnමාත් ගිහින් එන්නම්...
සොරි වෙන්න ඕන වේලස්සනින් යන්න වුන එකට...
ගමයට ගොඩක් ඉස්තුති ඉල්ලපු සොන්ග්ස් දුන්නට... 2 request ඒක මන් නැති වුනාට ප්ලේ කරන්න...
මන් ඔෆ්ෆ් ලයින් ගියාට තව පැය භාගයක් විතර අහන් ඉන්නේ...
ගමයට, ක්රෙසිබඩි ට, අග්රේශා අක්කට, සුදු මල්ලි ට, බනි ගර්ල් ට, බ්ලැකා අයියට, K~E~M~I~T~H ටත්, රුෂන් අයියට, H අබේසිංහ ට, පැටියට, අන්ජු ආර් ට, smother ට, whizkid ට, දිල්රසන් අයියට, ගයාන්කුවේට් අයියට, Supun. ට, තරින්ද 76 ට, RLT4U ට, අනිත් ඔක්කොමටම
ඔක්කොමලටම සුබ රාත්රියක්...
ආයි කස්ටිය හෙට සෙට් වෙමු...
![]()


