2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම නම් බොන්නෙ නැතිව ඉන්නවා නෙමෙ බොන්න නැහැ තියෙන්නෙ කසියා විතරයි
    2.gif

    මම නම් මූඩ් අවුල් ගියාම බොන එක නවත්තනවා. මූඩ් එක හොඳ නම් විතරයි බොන්නෙ, කසිප්පු වලට, කරදමුංගු ටිකක් දාල බීපන්, රහ ශේප් වෙනවා
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    kauda dan kella?:rolleyes::rolleyes:

    අර බ්ලැක්කා කිව්ව විදියට හරියට Quote කරපන් බං හැම එකක් ම පිස්සු විකාර වේලා, උබ නේ බං කෙල්ල. :oo:[/QUOTE]
    ha..dan harida?:oo::oo:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    ගමයා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...


    good-night-desi-glitters-1.gif


    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...


    beautiful-morning-ag1.gif


    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් මූඩ් අවුල් ගියාම බොන එක නවත්තනවා. මූඩ් එක හොඳ නම් විතරයි බොන්නෙ, කසිප්පු වලට, කරදමුංගු ටිකක් දාල බීපන්, රහ ශේප් වෙනවා
    අහ් බලන්නම් දාලා මම නම් ඔය දෙකටම බොනවා දෙකාම් නැත්නම් එත් බොනවා:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...
    අයේ සෙට් වෙමු හොදේ...
    ගමයා වැඩේ එලකිරි හොදේ...
    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...


    good-night-desi-glitters-1.gif


    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...


    beautiful-morning-ag1.gif


    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif

    11.gif
    1.gif
    සු. රා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අහ් බලන්නම් දාලා මම නම් ඔය දෙකටම බොනවා දෙකාම් නැත්නම් එත් බොනවා:rofl:

    කරදමුංගු ටිකක් තලල දාපන්, වැඩිය දාන්න එපා, කවුද බන් කසිප්පු පෙරන්නෙ ඔහෙ?
     
    Status
    Not open for further replies.