Samsung copied Apple: ordered to pay $1 billion in damages

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    samsung_galaxy_s_vs_apple_iphone_634x306x24_crop.jpg



    Samsung has been found guilty of infringing on Apple’s patents, as a jury in California delivered a near unanimous verdict in Apple’s favour in the smartphone industry’s biggest court case yet.


    Code:
    http://www.uswitch.com/mobiles/news/2012/08/samsung_copied_apple_ordered_to_pay_1_billion_in_damages/
     
    • Like
    Reactions: dgvirajm

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    පසුගිය අප්‍රේල් මාසේ පටන් ගත්තු Apple vs Samsung නඩුව ඔන්න දැන් හුඟාක් දුරට අවසන් වෙලා තියෙන්නේ. අවසන් වුනේ නම් Apple අයට වාසි දායක විදියට. :rolleyes: Samsung Galaxy S ඇතුලු තව Samsung devices 21ක් මේ විදියට Apple ලාගේ designs copy කරා කියලා තමයි මේ නඩුව දාලා තිබුනේ. Pinch and Zoom හා Bounceback effect වගේ දේවල් තමා Samsung ලා හොරකම් කරලා තියෙනවා කියන්නේ. :frown:

    මේ නිසා Apple සමාගමට උනු පාඩුව ගෙවන්න වෙනවා Samsung එකට. Apple ලා නඩුවේ ඉල්ලලා තිබුනේ ඩොලර් බිලියන 2.5ක්, නමුත් නඩුවේ අවසන් තීරනය වුනේ ගෙවියයුතු ගාන ඩොලර් 1,049,343,540ක් කියලා (ආසන්න අශයෙන් ඩොලර් බිලියන 1.05ක්).
    මේ නඩුවෙන් පස්සේ company දෙකම නිල නිවේදන නිකුත් කරලා තියෙනවා.

    APPLE:
    We are grateful to the jury for their service and for investing the time to listen to our story and we were thrilled to be able to finally tell it. The mountain of evidence presented during the trail showed that Samsung's copying went far deeper than even we knew. The lawsuits between Apple and Samsung were about much more than patents or money. They were about values. At Apple, we value originality and innovation and pour our lives into making the best products on earth. We make these products to delight our customers, not for our competitors to flagrantly copy. We applaud the court for finding Samsung's behavior willful and for sending a loud and clear message that stealing isn't right.
    SAMSUNG:
    Today's verdict should not be viewed as a win for Apple, but as a loss for the American consumer. It will lead to fewer choices, less innovation, and potentially higher prices. It is unfortunate that patent law can be manipulated to give one company a monopoly over rectangles with rounded corners, or technology that is being improved every day by Samsung and other companies. Consumers have the right to choices, and they know what they are buying when they purchase Samsung products. This is not the final word in this case or in battles being waged in courts and tribunals around the world, some of which have already rejected many of Apple's claims. Samsung will continue to innovate and offer choices for the consumer.

    මේ නඩුවේ තීරනේ කොහොම උනත්, අපේ අදහස නම් consumers ලාගේ පැත්තෙන් මේක බොහොම භයානක දෙයක්. එක සමාගමකට තව සමාගමක් එක්ක competition එකක් නැතුව ගියොත් අනිවාර්යෙන්ම එයාලාගේ products ගනන් යනවා. අපි කවුරුත් දන්නවා මෙච්චර competition එකක් තිබිලත් Apple products කොච්චර ගනන්ද කියලා. :angry: ඉතින් competition එකක් නැතුව කොහොම ගනන් යයිද කියන්න බෑ. :dull:

    අනික කන්න දෙන අත හපා කන එකත් එච්චරම හොඳ දේකුත් නෙමේ. :no: මීලඟ නඩු වාරය ලබන සැප්තැම්බර් 20 ලූ. මේකෙදී සමහර විට අර කියපු devices 21 ඇමරිකාවේ තහනම් වේවිද දන්නේ නෑ. මේවා කොහොම උනත් වාසනාවකට ලංකාව ඇතුලු ආසියාවේ අපිටනම් ලොකු අවුලක් වෙන්නේ නැති වේවී. :yes::yes:


    ගත්තේ http://www.mobileslanka.com/2012/08/AppleVsSamsungPOST02.html
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    kohoma hari apple karayata sumsung hinda hodata waduna. touch screen phone dekai panahata market ekata awe samsung, lg hinda. natham touch screen phone ekak ganna ithin apple htc walin awanam patta ganna ee dawas wala awe. :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    samsung wage reputed company ekak mewage wada karala kelawenna hadanne.

    no life for copy cats

    anyway karanna oni chinese copy/ clones hadana eka nawaththana eka.