2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    අත් උස්සලා දෙන්න බලන්න කට්ටියම අපේ දිලුමට හොද සද්දයක්...

    hands_clapping.gif

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් මෙතන ඉන්න ගැහැණු ළමයි ටිකවත් සිංදු ටිකක් කියන්න බලන්න :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉතින් කවුරු හරි සින්දුවක් කි‍යපල්ලා.....:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ දිලුම් මල්ලි හොඳට කළා. හැමෝම ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම ලස්සන සිංදු හා නන්ස්ටොප් ගොඩක් අහන්න දුන්නටත් ස්තූතියි.

    ඊයෙ රෑ ඉඳල රේඩියෝ කරපු සියලුම දෙනත් අපූරුවට කළා. ඒ අයටත් බොහොමත් ම ස්තූතියි.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දැන් ඉතින් මෙතන ඉන්න ගැහැණු ළමයි ටිකවත් සිංදු ටිකක් කියන්න බලන්න :rofl:
    සෝස මලේ නතුවෙ කතූ...
    වන බබලෝ ඔහොම හිතු....

    දැන් පූස් නැට්ටගෙ turn එක :P
    show eka nathara kala....................podi server case ekak wage......

    ayeth dawasaka show ekakin set wemu machanla............
    aiyoooo :( kamak naa delumo :(
    niyameta kara :)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    එළ එළ දිලුම් මල්ලි හොඳට කළා. හැමෝම ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. ඒ වගේ ම ලස්සන සිංදු හා නන්ස්ටොප් ගොඩක් අහන්න දුන්නටත් ස්තූතියි.

    ඊයෙ රෑ ඉඳල රේඩියෝ කරපු සියලුම දෙනත් අපූරුවට කළා. ඒ අයටත් බොහොමත් ම ස්තූතියි.
    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝස මලේ නතුවෙ කතූ...
    වන බබලෝ ඔහොම හිතු....

    දැන් පූස් නැට්ටගෙ turn එක :P

    කතු තිබුණට නතුව නොවේ
    මම ළමයෝ මල දුටුවේ :rofl:

    දැන් ඔයා කියන්න ලත්තන එකක් :P:rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා show එකේ හොදම සින්දු ටිකේදි නතර කරන්න උනාට show එක........දන්නේ නැද්ද තාක්ෂණික දෝෂ...........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා show එකේ හොදම සින්දු ටිකේදි නතර කරන්න උනාට show එක........දන්නේ නැද්ද තාක්ෂණික දෝෂ...........
    අවුලක් නෑ බන්..... කරපු ටික නම් පට්ට පට පට.....
    11.gif
     
    Status
    Not open for further replies.