2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

Status
Not open for further replies.

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා....
    ගලට උඩින් කොක්කු ගියා...
    මට මතක නැහැ හරියටම.... හරිද මන්දා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා....
    ගලට උඩින් කොක්කු ගියා...
    මට මතක නැහැ හරියටම.... හරිද මන්දා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    waladiiiii :lol:
    kamak naa try kalane :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා....
    ගලට උඩින් කොක්කු ගියා...
    මට මතක නැහැ හරියටම.... හරිද මන්දා....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය දෙකක්

    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නියා
    පුතුට බයේ දුවන්නියා

    අනිත් එක තමයි

    උඹෙ අම්මා කොතැන ගියා
    කිරි එරවා එන්න ගියා
    කිරි මුට්ටිය ගඟේ ගියා
    ගඟට උඩින් කොක්කු ගියා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ehema baa cheecha kanen adan eliyata danna kalin oyath thinduwak kiyanna wei :P
    රන් වන් පාත‍යි තමනල‍යා...
    තෝත මලේ පැණි බීල ගි‍යා...
    ආ‍යෙත් ඒවිද ඒ තමනල‍යා...
    මල් වල පැණි බොන්තා...

    දැන් හරිද??
    :rofl::rofl::rofl:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා show එකේ හොදම සින්දු ටිකේදි නතර කරන්න උනාට show එක........දන්නේ නැද්ද තාක්ෂණික දෝෂ...........
    කමක් නැහැ කමක් නැහැ ගණන් ගන්න එපා... ෂෝ එක හොදට කලානේ එච්චරයි...
    :yes::yes::yes::yes:
     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    ඔය දෙකක්

    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නියා
    පුතුට බයේ දුවන්නියා

    අනිත් එක තමයි

    උඹෙ අම්මා කොතැන ගියා
    කිරි එරවා එන්න ගියා
    කිරි මුට්ටිය ගඟේ ගියා
    ගඟට උඩින් කොක්කු ගියා
    අහ් හ් ඔව් නේ ... මලා...
    :baffled::baffled::baffled:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රන් වන් පාත‍යි තමනල‍යා...
    තෝත මලේ පැණි බීල ගි‍යා...
    ආ‍යෙත් ඒවිද ඒ තමනල‍යා...
    මල් වල පැණි බොන්තා...

    දැන් හරිද??
    :rofl::rofl::rofl:
    ali aliiii
    m0112.gif


    කෝ දැන් ඔයා කියන්නෙ නැද්ද? :rolleyes:
    mama kiyanna giyoth araya rap karanna gannawane :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ළමා දරු නැළවිලි කවි වල ළමයින්ට වඩා වැඩිහිටියන්ට තමයි ගන්න දේවල් තියෙන්නෙ
     
    Status
    Not open for further replies.