අපෝ මට බෑ ගුටි කන්න...ewa handeeeduwala gihin cheechata kiyanawaaaaaaaa
![]()



ඕනේ කවියක් කියා ගන්න මම වෙඩි තියන්නේ නැතෝ....



අපෝ මට බෑ ගුටි කන්න...ewa handeeeduwala gihin cheechata kiyanawaaaaaaaa
![]()










haa ehenum eekata lakunu 0
ali ali num shooi![]()


ehema baa cheecha kanen adan eliyata danna kalin oyath thinduwak kiyanna weiඅපෝ මට බෑ ගුටි කන්න...
ඕනේ කවියක් කියා ගන්න මම වෙඩි තියන්නේ නැතෝ....![]()

waladiiiiiඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා....
ගලට උඩින් කොක්කු ගියා...
මට මතක නැහැ හරියටම.... හරිද මන්දා....

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරබේ සිටින්නියා....
ගලට උඩින් කොක්කු ගියා...
මට මතක නැහැ හරියටම.... හරිද මන්දා....
රන් වන් පාතයි තමනලයා...ehema baa cheecha kanen adan eliyata danna kalin oyath thinduwak kiyanna wei![]()



කමක් නැහැ කමක් නැහැ ගණන් ගන්න එපා... ෂෝ එක හොදට කලානේ එච්චරයි...කට්ටියගෙන්ම සමාව ඉල්ලනවා show එකේ හොදම සින්දු ටිකේදි නතර කරන්න උනාට show එක........දන්නේ නැද්ද තාක්ෂණික දෝෂ...........




අහ් හ් ඔව් නේ ... මලා...ඔය දෙකක්
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
පුතුට බයේ දුවන්නියා
අනිත් එක තමයි
උඹෙ අම්මා කොතැන ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා



ali aliiiiරන් වන් පාතයි තමනලයා...
තෝත මලේ පැණි බීල ගියා...
ආයෙත් ඒවිද ඒ තමනලයා...
මල් වල පැණි බොන්තා...
දැන් හරිද??![]()
mama kiyanna giyoth araya rap karanna gannawaneකෝ දැන් ඔයා කියන්නෙ නැද්ද?![]()

mama kiyanna giyoth araya rap karanna gannawane![]()

මම රැප් කරන එක නැවැත්තුවා....kamak nae oyaa kiyannako. rap eka api ain karala daamu![]()

