ඔබේ සිහිනයත් උපාධියක් ද?

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔබේ සිහිනයත් උපාධියක් ද?

    [FONT=&quot]ඔබේ සිහිනයත් උපාධියක් ද?

    fasttrackdegree.jpg

    [/FONT]
    [FONT=&quot]
    විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ අපි හැමෝටම තියන හීනයක්. ඒත් එක හැබෑ කරගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි. උසස් පෙලට ලියන ළමයින්ගෙන් කීයෙන් කි දෙනාද විශ්වවිද්‍යාලයකට තේරෙන්නේ. එහෙම ගත්තොත් නම් උපාධියක් කියන්නේ හීනයක්ම තමයි.

    [/FONT]
    [FONT=&quot]ලංකාවේ උසස් පෙළ සමතුන්ගෙන් වැඩි හරියකට විශ්වවිද්‍යාල වලට යන්න සුදුසුකම් හම්බෙනවා. ඒත් ඒ අයගෙන් 20 % කටත් අඩු පිරිසක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවාගන්නේ. එකට ප්‍රධාන හේතුව විශ්වවිද්‍යාල වල සම්පත් සීමිත වීම.

    [/FONT]
    [FONT=&quot]මේකට විසඳුමක් විදියට සිසුන් ලංකාවේ හෝ පිටරටක පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බැඳෙන අවස්ථාත් ඕනෑතරම් තියනවා. ඒත් පහල මධ්‍යම පන්තික අප වැන්නන්ට අවුරුද්දකට ලක්ෂ ගණනක මුදලක් ගෙවා එවැනි විශ්වවිද්‍යාලයකට යාමට තරම් වත්කමක් නැහැ.[/FONT]


    [FONT=&quot]අපිට උපාධියක් අවශ්‍යමද ?

    [/FONT]
    [FONT=&quot]ඔව් උපාධියක් තිබිම සමාජයේ පුද්ගලයෙක් විදියට ස්ථාවර වීමේදී වැදගත් සාධකයක් විදියට සලකනවා. කෙනෙක් උපාධිධරයෙක් වීමම සාර්ථක රැකියාවකට විවාහයකට හෝ යහපත් දිවි පැවැත්මකට හේතුවක් නොවුනත් එය අපේ ජීවිත පහසුවෙන් ඒ ඉලක්ක වෙත ගෙන යාමට උපකාරයක් වෙනවා.

    [/FONT]
    [FONT=&quot]උපාධියකින් ප්‍රයෝජනයක් තිබේද?

    [/FONT]
    [FONT=&quot]ඔව් සත්තකින්ම ඔබ වටිනා අන්තර්ගතයක් සහිත උපාධියකට හිමිකම් කියන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය බොහෝ දේ ඔබ ලගටම පැමිනේවි. හැබැයි එකෙන් කියන්නේ උපාධියක් අරගත්ත පමණින් සෑමදෙයක්ම ලැබෙනවා යන්නනම් නොවේ. එය තම ගමනට අත්වැලක් බව පමණයි.
    [/FONT]
    [FONT=&quot]
    මේකට විසදුමක් නැත්ද?

    [/FONT]
    [FONT=&quot]මේකට සැහෙන දුරට සාර්ථක විසදුමක් තියනවා. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන හරි හැටි අවබෝධයක් නෑ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔබට විශ්වවිද්‍යාලය[/FONT][FONT=&quot]කට යන්න සුදුසුකම් තිබුනත්, නැතත්, අදාල සුදුසුකම් සපුරාගැනීමෙන් පසු උපාධියක් ලබාගැනීමට හැකි ,

    [/FONT]
    [FONT=&quot]සාමාන්‍ය මධ්‍යම පාන්තිකයකුට දරගතහැකි මුදලක් වැයවන,

    [/FONT]
    [FONT=&quot]රැකියාවක් සමග හෝ උපාධිය සම්පුර්ණ කල හැකි,

    [/FONT]
    [FONT=&quot]රාජ්‍ය,

    [/FONT]
    [FONT=&quot]විශ්වවිද්‍යාලයක් ලංකාවේ තිබෙන බව ඔබ දන්නවාද ?[/FONT]
    [FONT=&quot]
    ඔව් එය [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ලයි.

    93513189.jpg

    [/FONT]
    [FONT=&quot]
    ඉංජිනේරු තාක්ෂණ,

    ස්වභාවික විද්‍යා,

    මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා[/FONT][FONT=&quot] හා

    [/FONT][FONT=&quot]අධ්‍යාපන

    පීඨ වලින් සමන්විත [/FONT][FONT=&quot]ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යාලය ලංකාවේ ප්‍රධාන නගර වන
    කොළඹ, මහනුවර, මාතර, අනුරාධපුර, යාපනය,මඩකලපුව වැනි නගරවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහිතවත් ලංකාව පුරා විහිදුණු අධ්‍යන මධ්‍යස්ථාන විසි ගණනක් මගිනුත් ඔබට දැනුම බෙදා දෙන බව ඔබ දන්නවාද ?

    [/FONT]
    [FONT=&quot]තමාට කැමති විෂය පථයන් ඔස්සේ විවිධ වටිනාකම් උපයමින් විශේෂයෙන් රැකියා ඉලක්ක කර ගනිමින් හැදෑරිය හැකි ලංකාවේ එකම උපාධියත් ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ලය[/FONT][FONT=&quot] මගින් පමණක් ලබා ගත හැකි බව ඔබ දනන්වාද ?

    මෙසේ කීමට ප්‍රධානම හේතුව වන්නේ ලංකාවේ අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල මගින් ලබාදෙන උපාධි පාඨමාලා වල සංයුතිය තමාට කැමති ලෙස සකසාගෙන හැදෑරීමට අවස්ථාවක් නොමැති වීමයි. නමුත් ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ල[/FONT][FONT=&quot]ය මගින් ඔබට කැමති විෂය ක්ෂේත්‍රයන් හරහා විවිධ සංයුතීන් වලින් සමන්විත පාඨමාලා හදුන්වා දේ.

    [/FONT]
    [FONT=&quot]ඔබ උසස් පෙළ සමතෙක් නම් හෝ උසස්පෙළ අසමත් නමුත් උපාධියක් ලබාගැනීමට කැමැත්ත සහ අධිෂ්ඨානයක් සහිතනම් ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ල[/FONT][FONT=&quot]ය ඔබ පිළිගැනීමට සුදානමින් සිටී.

    [/FONT]
    [FONT=&quot]උසස්පෙළ උපකාරක පන්ති සඳහා වැයකරන ලද මුදලටත් වැඩ අඩු මුදලකින් ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාදෙන උපාධියට සමාන වටිනාකමක් ඇති උපාධියක් ඔබටත් ලබාගත හැකියි, ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නොපසුබට උත්සාහය පමණක්මයි කිවහොත් ඔබ පුදුම වනවාද?

    [/FONT]
    [FONT=&quot]එන්න....... ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ලය[/FONT][FONT=&quot]හා එක්වන්න.

    ඔබේ සිහිනය සැබෑ කරගන්න.

    collegedegree.jpg

    [/FONT]
    [FONT=&quot]
    පාසල් කාලයේ සිදුවූ අතපසුවීම් වැරදි වලට වන්දි ගෙවීමට ඔබට හැකියාවක් ඇති බව ලෝකයට පෙන්වන්න.

    [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ලය[/FONT][FONT=&quot]පිලිබඳ මා දන්න තරමින් ඔබ දැනුවත් කරන්න ඕනෑම මොහොතක සුදානම්..[/FONT]
    [FONT=&quot]ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු ශ්‍රී ලංකා [/FONT][FONT=&quot]විවෘත [/FONT][FONT=&quot]විශ්වවිද්‍යා[/FONT][FONT=&quot]ල[/FONT][FONT=&quot] වෙබ් අඩවියෙන් දැනගත හැක.

    [/FONT]
    http://www.ou.ac.lk/

    [FONT=&quot]ඔබේ අදහස් යෝජනා ගැටළු සතුටින් බලාපොරොත්තු වෙමි.

    [/FONT]
    [FONT=&quot]මෙය කොටු 6 පැනීමේ සතුටට දැමුවක් බවත් ඉදිරි කොටු සඳහා ලබාදෙන දායකත්වයන් සතුටින් බාරගන්නා බවත් සැලකිය යුතුයි.

    nodegree300x300.jpg

    [/FONT]


     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    good work keep it up..........

    ගොඩක් ස්තුතියි. මේ ත්‍රෙඩ් එක කෙටියෙන් කලේ. විස්තර ඕන කෙනෙක් ඉන්නවනම් මං කියන්නම්.මොකද සේරම විස්තර දාන්න ගියොත් පොස්ට් ඒක ගොඩක් දිග වෙනවා. ඔයාල කියවන්නවත් කැමති නැති වෙයි. විශේෂයෙන් Natural Science Faculty එකේ Degree එකක් කරන්න ඕන සේරම විස්තර මං දෙන්නම්. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.

    :D:D:D:D
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    [FONT=&quot]ඔබේ සිහිනයත් උපාධියක් ද?[/FONT]
    අපෝ නෑ ඕක අරගත්තා කියල මැරෙනකොට අරන් යන්නද? හැමෝගෙම සිහිනය උපාදියක් කියල තමුන්ට හිතන්න අයිතියක් නෑ හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අපෝ නෑ ඕක අරගත්තා කියල මැරෙනකොට අරන් යන්නද? හැමෝගෙම සිහිනය උපාදියක් කියල තමුන්ට හිතන්න අයිතියක් නෑ හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

    :rolleyes:
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අපෝ නෑ ඕක අරගත්තා කියල මැරෙනකොට අරන් යන්නද? හැමෝගෙම සිහිනය උපාදියක් කියල තමුන්ට හිතන්න අයිතියක් නෑ හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

    ehema kiyalawath manalawath nahane ban meke kothanakawath. Meka onakarana ewun onatharan idiyi. Un meka balayi. Ubata epanam nikan idapan. Wessakatawath umba iskolekata godawela nadda?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපේ බැච් එකේ මුලින් හිටය 200 විතර ඕපන් එකේ, අන්තිමට Degree එක ගත්තේ 10 අඩුවෙන්..
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    අපේ බැච් එකේ මුලින් හිටය 200 විතර ඕපන් එකේ, අන්තිමට Degree එක ගත්තේ 10 අඩුවෙන්..

    oka thamai adatath wenne. godak aya digatama enne ne. job walata set wenawa. nursing yanawa. anthimata 10% k wath degree eka ganen ne. eth ea tika unath loku deyak.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    machan it side eka degree 1k karnna AL maths onilu ban , aparade :(

    mehemai machan IT kiyanne engineering faculty eke karana software engineering ekatanam maths ona. ehema nethuwa Bsc eka karanna puluwan compute main discipline ekak widiyata. man ona wistharayak dennam BSc eka peththen. man dennam tikak busy. podi weda wageka inne. wisthara onanam heta ude dennam.
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ehema kiyalawath manalawath nahane ban meke kothanakawath. Meka onakarana ewun onatharan idiyi. Un meka balayi. Ubata epanam nikan idapan. Wessakatawath umba iskolekata godawela nadda?
    ඇස් පේන්නෙ නැද්ද බන් මේ කියල තියෙන්නේ :confused:
    [FONT=&quot]විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ අපි හැමෝටම තියන හීනයක්. ඒත් එක හැබෑ කරගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි.[/FONT]
    :rolleyes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මම හිතන විදියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් තමයි A/L කරන 90% කටත් වැඩි පිරිසක් ඉන්නේ. ඒත් එයාලගෙන් විශ්වවිද්යලයකට යන්න ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද ?. A/L Result එක විදියට විශ්වවිද්‍යාලයකට සමත් කියල result එක ආවත් ඔවුන්ගෙන් බහුතරයක් බඳවගන්න University වලට බෑ. අන්න ඒ ඉතුරු අයට තමයි මං මේ පණිවිඩය දෙන්නේ. මොකද Open එකට එන බොහෝ දෙනෙක් කියන්නේ අපි මෙහෙම දෙයක් කලින් දැනගෙන හිටියේ නෑ, එහෙම උනානම් මෙලහකටත් Degree එක අරන් කියලා. මං Open එකට කඩේ යනවා නෙමේ. මට ඕන විශ්වවිද්‍යාලයකට යන්න, Degree එකක් ගන්න හීන දකින එක්කෙනෙකුට හරි, පාරක් පෙන්නන්න විතරයි. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ. මං දන්නේ එච්චරයි.....
     
    Last edited:
    • Like
    Reactions: kajja