ඔබේ සිහිනයත් උපාධියක් ද?
[FONT="]ඔබේ සිහිනයත් උපාධියක් ද?
[/FONT]
[/FONT]
[FONT="]
විශ්වවිද්‍යාල උපාධියක් කියන්නේ අපි හැමෝටම තියන හීනයක්. ඒත් එක හැබෑ කරගන්න ලැබෙන්නේ බොහොම ටික දෙනෙකුට විතරයි. උසස් පෙලට ලියන ළමයින්ගෙන් කීයෙන් කි දෙනාද විශ්වවිද්‍යාලයකට තේරෙන්නේ. එහෙම ගත්තොත් නම් උපාධියක් කියන්නේ හීනයක්ම තමයි.

[FONT="]ලංකාවේ උසස් පෙළ සමතුන්ගෙන් වැඩි හරියකට විශ්වවිද්‍යාල වලට යන්න සුදුසුකම් හම්බෙනවා. ඒත් ඒ අයගෙන් 20 % කටත් අඩු පිරිසක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවාගන්නේ. එකට ප්‍රධාන හේතුව විශ්වවිද්‍යාල වල සම්පත් සීමිත වීම.
[/FONT]
[/FONT]
[FONT="]මේකට විසඳුමක් විදියට සිසුන් ලංකාවේ හෝ පිටරටක පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බැඳෙන අවස්ථාත් ඕනෑතරම් තියනවා. ඒත් පහල මධ්‍යම පන්තික අප වැන්නන්ට අවුරුද්දකට ලක්ෂ ගණනක මුදලක් ගෙවා එවැනි විශ්වවිද්‍යාලයකට යාමට තරම් වත්කමක් නැහැ.[/FONT]
[FONT="]අපිට උපාධියක් අවශ්‍යමද ?
[/FONT]
[FONT="]අපිට උපාධියක් අවශ්‍යමද ?
[/FONT]
[FONT="]ඔව් උපාධියක් තිබිම සමාජයේ පුද්ගලයෙක් විදියට ස්ථාවර වීමේදී වැදගත් සාධකයක් විදියට සලකනවා. කෙනෙක් උපාධිධරයෙක් වීමම සාර්ථක රැකියාවකට විවාහයකට හෝ යහපත් දිවි පැවැත්මකට හේතුවක් නොවුනත් එය අපේ ජීවිත පහසුවෙන් ඒ ඉලක්ක වෙත ගෙන යාමට උපකාරයක් වෙනවා.
[/FONT]
[/FONT]
[FONT="]උපාධියකින් ප්‍රයෝජනයක් තිබේද?
[/FONT]
[/FONT]
[FONT="]ඔව් සත්තකින්ම ඔබ වටිනා අන්තර්ගතයක් සහිත උපාධියකට හිමිකම් කියන්නෙක් නම්, අනිවාර්යෙන්ම ඔබට අවශ්‍ය බොහෝ දේ ඔබ ලගටම පැමිනේවි. හැබැයි එකෙන් කියන්නේ උපාධියක් අරගත්ත පමණින් සෑමදෙයක්ම ලැබෙනවා යන්නනම් නොවේ. එය තම ගමනට අත්වැලක් බව පමණයි.
[/FONT]
[/FONT]
[FONT="]
මේකට විසදුමක් නැත්ද?
[/FONT]
[FONT="]මේකට සැහෙන දුරට සාර්ථක විසදුමක් තියනවා. ඒත් බොහෝ දෙනෙක් ඒ ගැන හරි හැටි අවබෝධයක් නෑ. [/FONT]මේකට විසදුමක් නැත්ද?
[/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="]ඔබට විශ්වවිද්‍යාලය[/FONT][FONT="]කට යන්න සුදුසුකම් තිබුනත්, නැතත්, අදාල සුදුසුකම් සපුරාගැනීමෙන් පසු උපාධියක් ලබාගැනීමට හැකි ,
[/FONT]
[/FONT]
[FONT="]සාමාන්‍ය මධ්‍යම පාන්තිකයකුට දරගතහැකි මුදලක් වැයවන,
[/FONT]
[/FONT]
[FONT="]රැකියාවක් සමග හෝ උපාධිය සම්පුර්ණ කල හැකි,
[/FONT]
[/FONT]
[FONT="]රාජ්‍ය,
[/FONT]
[/FONT]
[FONT="]විශ්වවිද්‍යාලයක් ලංකාවේ තිබෙන බව ඔබ දන්නවාද ?[/FONT]
[FONT="]
ඔව් එය [/FONT]
ඔව් එය [/FONT]
[FONT="]ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ලයි.
[/FONT]
[/FONT]
[FONT="]
ඉංජිනේරු තාක්ෂණ,
ස්වභාවික විද්‍යා,
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා[/FONT][FONT="] හා
[/FONT][FONT="]අධ්‍යාපන
පීඨ වලින් සමන්විත [/FONT][FONT="]ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යාලය ලංකාවේ ප්‍රධාන නගර වන
කොළඹ, මහනුවර, මාතර, අනුරාධපුර, යාපනය,මඩකලපුව වැනි නගරවල ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහිතවත් ලංකාව පුරා විහිදුණු අධ්‍යන මධ්‍යස්ථාන විසි ගණනක් මගිනුත් ඔබට දැනුම බෙදා දෙන බව ඔබ දන්නවාද ?

[FONT="]තමාට කැමති විෂය පථයන් ඔස්සේ විවිධ වටිනාකම් උපයමින් විශේෂයෙන් රැකියා ඉලක්ක කර ගනිමින් හැදෑරිය හැකි ලංකාවේ එකම උපාධියත් ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ලය[/FONT][FONT="] මගින් පමණක් ලබා ගත හැකි බව ඔබ දනන්වාද ?
මෙසේ කීමට ප්‍රධානම හේතුව වන්නේ ලංකාවේ අනෙකුත් සියලුම විශ්වවිද්‍යාල මගින් ලබාදෙන උපාධි පාඨමාලා වල සංයුතිය තමාට කැමති ලෙස සකසාගෙන හැදෑරීමට අවස්ථාවක් නොමැති වීමයි. නමුත් ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ල[/FONT][FONT="]ය මගින් ඔබට කැමති විෂය ක්ෂේත්රයන් හරහා විවිධ සංයුතීන් වලින් සමන්විත පාඨමාලා හදුන්වා දේ.

[FONT="]ඔබ උසස් පෙළ සමතෙක් නම් හෝ උසස්පෙළ අසමත් නමුත් උපාධියක් ලබාගැනීමට කැමැත්ත සහ අධිෂ්ඨානයක් සහිතනම් ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ල[/FONT][FONT="]ය ඔබ පිළිගැනීමට සුදානමින් සිටී.
[/FONT]
[/FONT]
[FONT="]උසස්පෙළ උපකාරක පන්ති සඳහා වැයකරන ලද මුදලටත් වැඩ අඩු මුදලකින් ලංකාවේ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලබාදෙන උපාධියට සමාන වටිනාකමක් ඇති උපාධියක් ඔබටත් ලබාගත හැකියි, ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඔබගේ නොපසුබට උත්සාහය පමණක්මයි කිවහොත් ඔබ පුදුම වනවාද?
[/FONT]
[/FONT]
[FONT="]එන්න....... ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ලය[/FONT][FONT="]හා එක්වන්න.
ඔබේ සිහිනය සැබෑ කරගන්න.
[/FONT]
ඔබේ සිහිනය සැබෑ කරගන්න.
[/FONT]
[FONT="]
පාසල් කාලයේ සිදුවූ අතපසුවීම් වැරදි වලට වන්දි ගෙවීමට ඔබට හැකියාවක් ඇති බව ලෝකයට පෙන්වන්න.
[/FONT]
පාසල් කාලයේ සිදුවූ අතපසුවීම් වැරදි වලට වන්දි ගෙවීමට ඔබට හැකියාවක් ඇති බව ලෝකයට පෙන්වන්න.
[/FONT]
[FONT="]ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ලය[/FONT][FONT="]පිලිබඳ මා දන්න තරමින් ඔබ දැනුවත් කරන්න ඕනෑම මොහොතක සුදානම්..[/FONT]
[FONT="]ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු ශ්‍රී ලංකා [/FONT][FONT="]විවෘත [/FONT][FONT="]විශ්වවිද්‍යා[/FONT][FONT="]ල[/FONT][FONT="] වෙබ් අඩවියෙන් දැනගත හැක.
[/FONT]
[/FONT]
http://www.ou.ac.lk/
[FONT="]ඔබේ අදහස් යෝජනා ගැටළු සතුටින් බලාපොරොත්තු වෙමි.
[/FONT]
[/FONT]
[FONT="]මෙය කොටු 6 පැනීමේ සතුටට දැමුවක් බවත් ඉදිරි කොටු සඳහා ලබාදෙන දායකත්වයන් සතුටින් බාරගන්නා බවත් සැලකිය යුතුයි.
[/FONT]
[/FONT]