බාවනා

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මට ආසයි මයිත්ත්‍රරි බාවනාව ගෑන දෑන ගන්න:yes::yes::yes::yes:.උබලට පුලුවන්නම්........... ඒ බාවනාව කරන හෑටි මුල ඉදම්ම ලිය වුනු පොතක් හරි මොකක් හරි ගෑන විස්තර දන්නවනම් කියනවද?මචන්ල බම්ප් එකක් වත් දාගෙන යන්න ප්ලීස්.........:):):):):):):):):):):)
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මෙත්‍රී භාවනාව කරන්නනම් නිර්මාංශ වෙන්න ඕනෙ.අනුන්ගෙ මස් බඩ අතුලෙ දාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.ඒක සත්‍යක් !
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    මෙත්‍රී භාවනාව කරන්නනම් නිර්මාංශ වෙන්න ඕනෙ.අනුන්ගෙ මස් බඩ අතුලෙ දාගෙන සියලු සත්වයෝ සුවපත් වේවා කිව්වට ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ.ඒක සත්‍යක් !
    :yes::yes::yes:

    සම සතලිස් කර්මස්ථාන
    මේකෙ හැම දේම තියනව.මේ පොත
    නාඋයනෙ අරියධම්ම හාමුදුරුවන්ගෙ පොතක්
    ඉක්මනින්ම සමාධිය වැඩේවා!
    බොහොම ස්තූති මචන්

    ගෙවල් ලග තියෙන පන්සලකට පලයන් මචන් ඒ පුස්තකාලයේ තියෙයි උඹට ඕන කරන පොත්



    reply karapu okkotama godak thanks machan