මචන්ල මට ආසයි මයිත්ත්රරි බාවනාව ගෑන දෑන ගන්න:yes::yes::yes::yes:.උබලට පුලුවන්නම්........... ඒ බාවනාව කරන හෑටි මුල ඉදම්ම ලිය වුනු පොතක් හරි මොකක් හරි ගෑන විස්තර දන්නවනම් කියනවද?මචන්ල බම්ප් එකක් වත් දාගෙන යන්න ප්ලීස්.........:):):):):):):):):):):)