2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13288299 said:
    madai mama 8ta padan karanna patanganna hitiya :rofl:

    :rofl: විනාඩි විස්සක් ඉතින් වෙන සිංදු ටිකක් අහල පාඩන් කරන්න :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl: විනාඩි විස්සක් ඉතින් වෙන සිංදු ටිකක් අහල පාඩන් කරන්න :P
    බෑ මාලිංග අයියා මොරාල් බැස්ස බිංදුවටම :rofl:

    hamadaama ohoma kiyala paadam karana eken shape wenawa ne :rolleyes:

    :yes: අදනම් මොනවාහරි බලන්න ඕන :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13288360 said:
    බෑ මාලිංග අයියා මොරාල් බැස්ස බිංදුවටම :rofl:

    එහෙනම් ඉතින් මොරාල් නැ‍ගල යන සිංදුවක් දෙන්න කියමු බැලැකාට :rolleyes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බ්ලෑක්කා උඹට වෙන වැඩ නැද්ද බං :oo: මහා දවාලේ අපි නැති වේලාවේ රේඩියෝ එක දාගෙන,:frown: මදෑ හවස සෙට් වෙන්න හිටියා. අවුලක් නෑ කරගෙන පලයන් ඕන් අපිත් සුභ පැතුවා.
    11.gif
     
    Status
    Not open for further replies.