පැටියා;13288473 said:
adata witharak daමම බොන එක නැවැත්තුවා![]()

blacka seethale hadila katha karanne...

අහ් උඹ අත උස්සල පෝස්ට් එක දැම්මද? මම කල්පනා කර කර හිටියෙ අත් ඉස්සුවම කොහොමද ටයිප් කරන්නෙ කියලා![]()

වෙල්කම් සුදු මල්ලි....ඔන්න අපිත් ආවා.. රියල් ෆන් එකට සෙට් වෙන්න එළකිරි රේඩියෝ එකට ආවා...

අහ් උඹ අත උස්සල පෝස්ට් එක දැම්මද? මම කල්පනා කර කර හිටියෙ අත් ඉස්සුවම කොහොමද ටයිප් කරන්නෙ කියලා![]()

ආහ් අපේ බේබැද්දාත් ඇවිත් ඉන්නේ![]()
නවත්තපු විදිහට අඩුම තරමෙ මාසයක්වත් බොන එකක් නෑ![]()