2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    :rofl: ඔයාට ‍එහෙම වුණාට ඉතින් ඒක ලංකාවෙ මේ දවස්වල ජනප්‍රියම සිංදුවක්නෙ

    Uge parana sinduwakui oya sinduwai eka paara ahala balanna therei mokadda wela tiyenne kiyala :rofl:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :D චුට්ටක් පරක්කු උනානේ අද මට....:no:
    අද කලූ නේද කරන්නේ...................
    එල කිරි එල කිරි............

    එල කිරි එකටම කරන්න කලුවෝ....................:yes:
    ජය සුබ!!!!!!!!!!!!!

    කෙල්ලෝ ඉතින් මොන වැඩේ පටන් ගත්තාත් පරක්කු වෙනවා නේ, පරක්කු වේලා හරි ආව එකාත් ලොකු දෙයක් ඕය ඉස්සරහා තියෙන බංකුවෙන් වාදි වුනා නම්.
    :dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    ඔන්න english එකට මගේ ගානේ ඩාන්ස් එක...:D:D:D

    28686144_dance_gif.gif

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    අඩෝ ඕක මම request කරේ :angry:
    කට්ටියට dance කරන්න දැම්මේ
    නටපල්ලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Uge parana sinduwakui oya sinduwai eka paara ahala balanna therei mokadda wela tiyenne kiyala :rofl:

    ඒව ඉතින් ගොඩක් ෆාස්ට් ට්‍රැක්නෙ. මේක තරමක් ස්ලොව් වගේ නිසා ඉතින් කොහොමත් වෙනස් තමයි :rolleyes:
     
    Status
    Not open for further replies.