ඔයාට එහෙම වුණාට ඉතින් ඒක ලංකාවෙ මේ දවස්වල ජනප්රියම සිංදුවක්නෙ

ඇහුනේ නැද්ද බන් ෆෝන් එකක් රින්ග් වෙනවා..![]()

පිස්සුද මටත් අහුනෙම නෑ... නිකමට වගේ කිව්වේ...අපිට නම් සද්දේ ඇහුනෙම නෑ..![]()




kaatada oyage sinduwa horen aran sing karana kenatadaNadu daaaaaanaaaaaaaaawaaaaaaaaaaaaaaaaaaaaaaaaa![]()

ඒවා ඔට්ටු නෑ..... මේක "පද පේලි" නෙවෙයි....ඕනනම් තව ලිස්ට් 100 වුණත් දෙන්න පුළුවන්![]()



චුට්ටක් පරක්කු උනානේ අද මට....
අද කලූ නේද කරන්නේ...................
එල කිරි එල කිරි............
එල කිරි එකටම කරන්න කලුවෝ....................
ජය සුබ!!!!!!!!!!!!!

Uge parana sinduwakui oya sinduwai eka paara ahala balanna therei mokadda wela tiyenne kiyala![]()

හද්ද පරණ ලදරමක්ද කොහෙද මුට තියෙන්නෙ![]()
Ado ehema kiyanna epa man gaawath thiyanawa 1100 ekak 