2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    79873971_dance_gif.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එකනේ කියන්නේ බෝලාගෙන් කෙල්ලෙක් බේරගන්න බෑනේ ඉතින්..:P:P:angry:

    පිස්සුද මගේ හිත ඇදුනාට බය වෙන්න එපා බං මගේ කෙල්ලට හැර වෙන කෙල්ලෙක් දිහා මගේ හදවත යන්නේ නෑ බං :dull:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ළිඳක් මොකට ද? මට වීඩියෝ එකේ කථාව කියන්න පුළුවන් :rofl: දර්ශන තමයි වැඩිය මතක නැත්තෙ :P
    සීරියස්ලි :P
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එළ, උඹට ඕන කියන සිංදුවක් හිතේ තියෙනවා නම් අහපන් බං අපි හැමෝමවත් එකතු කරලා

    Bu ha ha ha ha ha ha ha..... :P Aru nam kiyai Post karanna kiyala. Badu slow wenawa ban :rofl:
     
    Status
    Not open for further replies.