රේඩියෝ අහන්න මහ වැස්සෙන් බාධා
මෙහාට මොරසසූරන වැහි වහිනවා..
නා කපන වැහිත් ඇද වැටෙනවා....
මම රිප්ලයි නොකලොත් මම වල කජ්ජ ගහලා හෙන වැදිලා...![]()
parissamen machan...

රේඩියෝ අහන්න මහ වැස්සෙන් බාධා
මෙහාට මොරසසූරන වැහි වහිනවා..
නා කපන වැහිත් ඇද වැටෙනවා....
මම රිප්ලයි නොකලොත් මම වල කජ්ජ ගහලා හෙන වැදිලා...![]()

Kiyanawata karala balannako![]()

epa epa![]()

meyaa bayavelaa
VLC player එක ඕපන් කරල මේ ලින්ක් එක ඒකෙන් ඕපන් කරන්න
http://radio.elakiri.com:8000/live.m3u
ow...ehema scene ekakuth thiyenawa thama...GT ayyata kiyanna oni monahari karanna kiyala ekata...![]()
.
රවින්ද්‍රගේ වෙනදා වගේ සිංදුව![]()

hi..ou e sinduwa tama dunne na neda?රවින්ද්‍රගේ වෙනදා වගේ සිංදුව![]()
අනිවා බං හෙමිට පස්සෙන් ගිහිල්ලා ඉතුරු ටිකත් ගලවන්න හිටෙනවා බං![]()


