රස්සාව මෙකපැටියා;13290718 said:උඹ රස්සාව යන්නෙ කීයට වගේද?
![]()

Gavin DeGraw - I don't wanna be සින්දුව දීපන්කෝ....

අන්න ස්පෙෂල් දෙන්නව මට අමතක වුනානේ...ඒ දෙන්නවත් එකතු කරගන්න මතක් කරලා.....මගෙ ගානෙ S.B.වයි බන්දුල අන්කල් වයි එකතු කරගන්න




kawda e ? mama danne naha![]()


බ්ලැක් අයියේ ඔය ප්ලේ වෙන මොකක්හරි සිංදුවකට... අපේ මහින්ද අයියවයි, සරත් අයියවයි, රනිල් අයියවයි, විමල් අයියවයි, සජිත් අයියවයි එකතු කරගන්නකො....

ඉගුරු ප්ලේන්ටියක් නම් සුපිරිම තමා...සිරාවට බන්, ඉඟුරු ටිකක් එහෙම දාල ප්ලේන්ටී එකක් තිබ්බනම් මැක්සා![]()
අන්න ස්පෙෂල් දෙන්නව මට අමතක වුනානේ...ඒ දෙන්නවත් එකතු කරගන්න මතක් කරලා.....
![]()


සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

