හලි හලි අපි එන්නම්...හරි අවුලක් නෑ බං බැන්දාට පස්සේ අද ගහන්නම් එතකම් ඉවසාගෙන හිටපල්ලා.![]()



![]()
mama cookery class ekak danna ahuwe![]()

වැරදි හොයන්න එපා![]()
ආහ් එහෙනම් කෙල්ලේ නොකියා කියන්නේ රහට කෑම හදන්න පුලුවන් කියලා නේ එළ.![]()

ඕවා නම් එපා.... පාවිච්චියක් නෑ.....![]()
වෙල්කම් වෙල්කම්...ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීවැ. අයෙ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.



ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීවැ. අයෙ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.

පස්සේ පස්සේ.. දැන් සිංදු අහපිය..