2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama baya na...blacka gen song1k illannako...:nerd:
    anna dan illuwoth denawai kiuwe kollo...

    මම ඉල්ලුවා, ඒ සිංදුව දුන්නාට පස්සේ මම යනවා, නිදා ගන්න නැත්නම් ඊයේ වගේ අම්මා ඇවිත් බැන්නොත් හරි නෑ නේ,
    :baffled:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    බ්ලෑක්කෝ චන්ද්‍රසෙන ගේ " ඔයා නිසා " කියන සිංදුව දියන් කෝ, මම නම් අද කලින් යන්නයි ඉන්නේ, ඒ සිංදුව ඇහුනාට පස්සේ මම යනවෝ.

    ඔයා ලැබෙන්නේ නැත්නම් තනිකඩ වෙද්දෙන් :rolleyes: බිස්කට් කුඩු බිස්කට් කුඩු :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...

    good-night-desi-glitters-1.gif

    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...

    beautiful-morning-ag1.gif

    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සහෝදර සහෝදරියනි මාත් දැන් යන්න ඕන.
    හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා..
    බ්ලැකා සුපිරි මචෝ..
    නියමෙට කරගෙන යනවා..
    keep it up ! :)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එල එල...
    කාලෙකින් උඹේ මුණ දැක්කෙත් :P

    මේ දවස්වල චන්දෙ හින්ද ලොක්කටනේ වැඩ කරන්නේ ඒකයි සීන් එක බන්
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...

    GN sudu malli :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සහෝදර සහෝදරියනි මාත් දැන් යන්න ඕන.
    හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා..
    බ්ලැකා සුපිරි මචෝ..
    නියමෙට කරගෙන යනවා..
    keep it up ! :)

    ගුඩ් නයිට් බොස් :yes::D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අයියෝ, මගෙ ඉන්ටනෙට් කනෙක්ශන් එකට කෙල වුනා, දැන් තමා හරි ගියෙ, මම යනවා, උදේට ක්ලාස් එකක් තියනවා.
    බුදු සරණයි, දෙවි පිහිටයි.
    bye, Good night, Sweet dreams
    Adios Amigos

    හරි මචෝ ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    නැත්නම් ගලක් දැකලා ඉවස ගන්න බැරිව ගියාත් දන්නෙ නැහැ:rofl:
    පැටියා;13291213 said:
    :D
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...

    good-night-desi-glitters-1.gif

    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...

    beautiful-morning-ag1.gif

    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif

    සු.රා;)
    :rofl:
    සහෝදර සහෝදරියනි මාත් දැන් යන්න ඕන.
    හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා..
    බ්ලැකා සුපිරි මචෝ..
    නියමෙට කරගෙන යනවා..
    keep it up ! :)
    සු.රා මල්ලි:D
     
    ගුඩ් නයිට් මචං :D
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සහෝදර සහෝදරියනි මාත් දැන් යන්න ඕන.
    හෙට උදෙන්ම ඇහැරෙන්න ඕන පොඩි වැඩ වගයක් තියෙනවා..
    බ්ලැකා සුපිරි මචෝ..
    නියමෙට කරගෙන යනවා..
    keep it up ! :)
    suba rathriyak :)
     
    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...

    good-night-desi-glitters-1.gif

    දැන් අවදිවෙන කස්ටියට
    ගුඩ් මෝර්නින් කිව්ව හොදේ...

    beautiful-morning-ag1.gif

    :D:D:D:D:D:D:D:D

    එහෙනම් අපි කැපුනෝ...

    Sleeping_Papa_Smurf.gif
    හරි, මචන් උබටත් සුබ රාත්‍රියක් සුබ සිහින... නියත ජය.. :yes::yes::yes::yes:
    ගුඩ් මොර්නින්ග් පික් එක පට්ට....
    :D:D:D:D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    බ්ලැකා වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා.